Rs.8000 dongle which gives 21mbps what etisalat has supports dual carrier which doubles the speed 21*2 = 42mbps
Yeah! ඒත් දැන් 42දෙනෙකුට 1Mbps ගානේවත් හම්බවෙයිනෙ!

Last edited:
Rs.8000 dongle which gives 21mbps what etisalat has supports dual carrier which doubles the speed 21*2 = 42mbps

ලංකාවේ සේරම මචන් ඉලක්කම් හරඹ විතරයි.. කියපු දේ හරියටම හරියන්නෙ ගාස්තුව සම්බන්ධයෙන් විතරයි!




දන්න තරමටනම් අලුත් Packages නම් තාම නැ!
නැ බන්!Dual Carrier HSPA+[Donlge].ඒත් Speed එක 42Mbps.ADSL වලවත් ඔච්චර එන්නේ නැ[ලංකාවේ]

Dialog walin 4G kiyala ekakuth awane....
awenan nikan revolution eka wage....eth ko den?
mekath ehema ekakda danne nehe...
monawa unath sadarana packages tikak thibunanam hari...echcharai oni apita...![]()

අන්න SLT එකෙන් නම් වඩිකොරෝලා!bandwidth eka wedi karapalla ban, bandwidth nethuwa mona speed da ban.10GB ekama two weeks walin iwarai 7.2 speed ekenma
http://elakiri.lk/forum/showthread.php?t=1470432එහෙනම් සද්දේ විතරයි වගේ?![]()
Mage 21 Mbps Dongle ekak thiyenne.. Me thiyenne dan karapu Speed test eka.. Loweth Na.. Tripple Carrier..@@![]()

50GB දෙන්න වෙන්නේ 2020දි වත් තමයි!ayyooo 7.2 Mb dalama sathiyakin 12GB iwara wenawa 42 MbPs awanam 50GB hari onea wei !!