සිංහයන් නරියන් වෙලා නේද මචන්

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    සිංහයන් නරියන් වෙලා නේද මචන්

    ඇත්තටම අපි මේ තරම් නෝන්ජල් ජාතියක් වෙලා තියෙන්නේ ඇයි? සිංහලයන් වශයෙන් ලැජ්ජා හිතෙන්නේ නැද්ද ඔලිම්පික් බලනකොට.අපිට පදක්කමක් තියා අන්තිම දහ දෙනා තරමටවත් යන්න බැරිවෙලා.වැඩ බැරි ටාසන්ලා අපි රට පාලනට කරන්න පත් කරගෙන ඉන්නවා.මුන් කක්කුසියට යන්න්ත් හෙලිකොප්ටර් එකෙන්.උන් දන්නේ හොරකම් කරන්නයි, දූෂනයි සල්ලි නාස්ති කරන්නයි, මිනිස්සුන්ට බොරු කියන්නයි,අවනීතිය රජ කරවන්නයි,මැර වැඩයි විතරයි. හොරකම් කරන චන්ඩින්ව බලේට එනවා හැම දාම.අඩුම ගානේ අවසාන වටයටවත් සෑහෙන පිරිසකට තේරෙන්න බැරි මොකද?
    ඔලිම්පික් දිහා බලනකොට මටනම් ලොකු කේන්තියක් එන්නේ. වස ලැජ්ජාව.ලංකාවේ ඉන්න කොට මේක දැනෙන්නේ නැති වුනාට පිටරටක ඉන්න කොට නියමෙට තේරෙනවා.වෙන රටවල් වල අය අපි දිහා බලන්නේ මල් පොන්නයින් දිහා බලනවා වගේ අපිට පදක්කම් නෑ කීවාම.පාලකයන්ට කිසිම ලැජ්ජාවක් නෑ.ඒක උන්ග්ගේ කාලකන්නි කම .උන් ඔතන ඉන්නේ සල්ලි හම්බ කරන්න.ඒක නිසා ඒක සාධාරනයි.නමුත් ජාතියක් හැටියට අපිට ලැජ්ජාවක් තියෙන්න ඕන යම් වෙනසක් ලබා ගන්න.ඒ මදිවට මේ කාලකන්නි වේස් බල්ලෝ නිලධාරින් 23ක් යවලා රටේ සල්ලි කාබාසිනිය කරලා, අපි මහ අමන ජාතියක් කියලා ලෝකෙටත් පෙන්වනවා.
    Sri-Lankas-sports-ministe-007.jpg

    news%5C2008%5C2%5Cimages%5Cnewslokuge_lanka.jpg

    SB.1.jpg

    JohnstonFernando.jpg

    jeewankumarathunga.jpg

    look at these sports ministers....
     
    Last edited:
    • Like
    Reactions: rudayas

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553
    113
    hmm amathiwaru manthriwaru kiyanne horui,kudukaryoy,gon badui,, ehema thiyaddi olympic medal gayida ban,, me kramaya wenas karanda barida?
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    උන් මුන් තමයි අපේ ක්‍රීඩාව කෑවේ.ගෝල්ඩ් මෙඩල් එකක් ගන්න ට්‍රේනින් එකක් දෙන්න වැඩිම වුනොත් අවුරුදු 5යි යන්නේ. එහෙම නැත්නම් අවුරුදු 10යි . එක මෙඩල් එකක් නෑ.
    Sri-Lankas-sports-ministe-007.jpg

    news%5C2008%5C2%5Cimages%5Cnewslokuge_lanka.jpg

    SB.1.jpg

    JohnstonFernando.jpg

    jeewankumarathunga.jpg
     
    Last edited:

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ඔලිම්පික් මලල ක්‍රීඩාවලින් කාන්තා තරඟ වලට අපේ රටේ පිරිමි ක්‍රීඩකයන් යැව්වත් උන්ට ගෝල්ඩ් මෙඩල් තියා ලෝකඩයක් වත් ගන්න බෑ.අපේ කොල්ලන්ටවත් ඇමරිකාවේ,ව්හීනේ,අප්‍රිකාවේ, යුරෝපයේ කෙල්ලන් එක්කවත් හැප්පෙන්න බෑ.
    අපි සිංහයෝද පොන්නයෝද?
    මේ හොරකම් කරන්න ඉන්න වේසිග පාලකයන් එලවලා දක්ෂ මිනිසුන් ටිකකට රට බාර දෙන්න යම් විප්ලවයක් ඕන.දේශපාලන විප්ලවයක්. මම කියන්නේ රටට ආදරේ දක්ෂ එවුන් ටිකක් ඕන රටේ පාලනයට. දැන් ඉන්න බල්ලෝ හොරාකන්න,නාස්ති කරන්න ආපු පාහරයන් ටිකක්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    කෙලින්ම යූන්පී එකට දෙන්න කියපන් බැල්ලිගෙ පුතෝ
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    කෙලින්ම යූන්පී එකට දෙන්න කියපන් බැල්ලිගෙ පුතෝ
    යූ.එන්.පී එක ක්‍රිකට්වත් ගොඩ දැම්මා.ඒ අර ගාමිනි දිසානයක නිසා.අන්තිමට 96 වර්ල්ඩ් කප් එකත් ගත්තේ යූන්පි එක ඇදගෙන ගිය නිසානේ.මම දාලා ඉන්න ෆොටෝ වල භාගයක් යූ න්පී ත්මයි ඉන්නේ හිවලෝ.
     
    Aug 11, 2012
    99
    6
    0
    Yala
    ඔලිම්පික් මලල ක්‍රීඩාවලින් කාන්තා තරඟ වලට අපේ රටේ පිරිමි ක්‍රීඩකයන් යැව්වත් උන්ට ගෝල්ඩ් මෙඩල් තියා ලෝකඩයක් වත් ගන්න බෑ.අපේ කොල්ලන්ටවත් ඇමරිකාවේ,ව්හීනේ,අප්‍රිකාවේ, යුරෝපයේ කෙල්ලන් එක්කවත් හැප්පෙන්න බෑ.
    අපි සිංහයෝද පොන්නයෝද?
    මේ හොරකම් කරන්න ඉන්න වේසිග පාලකයන් එලවලා දක්ෂ මිනිසුන් ටිකකට රට බාර දෙන්න යම් විප්ලවයක් ඕන.දේශපාලන විප්ලවයක්. මම කියන්නේ රටට ආදරේ දක්ෂ එවුන් ටිකක් ඕන රටේ පාලනයට. දැන් ඉන්න බල්ලෝ හොරාකන්න,නාස්ති කරන්න ආපු පාහරයන් ටිකක්.

    :yes::yes::yes: Aniwaren machan ,mewa dakiddi maarama dukak athi wenne... Mey kramaya hadanna baha,UNP ,JVP,SANDHANETA mekata aluthma , mole athi,dakshayn pirisak awilla , viplawayak karanna one , srilankan politics wala..edata lankawa goda yay..naththam apita wenne hama daama ponnayo wage kata aran inna
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඔය ගැන කතා කරලා වැඩක් නෑ බං.. ඕවා ගැන හිතන්න යන්න එපා බං අර්ශස් ඇදෙන්න තියෙන ඉඩකඩ වැඩියි ඕවා හිතන්න හිතන්න..:angry:
    ලැජ්ජාවෙ පණ යනවා..
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දැන් මෙතන සිංහයන් ගෙ කේස් එක මොකක්ද?
    අනික ඔලිම්පික් බලලා තරහක් ඇති වෙනවනම් ඒක අමුතු කේස් එකක්.මේ වගෙ ගේම්ස් බලලා මොන රටේ උනත් අති දක්ෂයො ගැන මිනිසෙක් වශයෙන් පහන් හැඟීමක් නෙ එන්න ඕනෙ.
    අපෙ රටේ හැටි එහෙම තමයි.අවස්ථා වාදියො තමයි හැම වර්ගයෙන්ම ඉන්නෙ.සිංහයාගෙ ඉඳලා බලු කුක්කා දක්වා හැම සතාම එහෙමයි.
    ඉන්දියාව කියන්නෙ කොහොම රටක්ද?සිල්වර් 1,බ්‍රොන්ස් 4 විතරයි.
    හරි නම් ඉන්දියාව 4 හරි 5 හරි ඉන්න් ඕනෙ ලිස්ට් එකේ.
    ඒත් ඉන්නෙ 56 වෙනියට....

    granada 100,000 population still got a gold....
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    wedak nee ban chandayak lang wela boru qwama eelaga parath ape kattiya passa uda dagena a horawa path karagannawa.
    mokakhari boruwak qwama ape kattiyath form wela sinha kodi ussagena duwanawa aththatama mokakda wenne kiyala hoyala balan nethuwa.
    mathakane ara geneva da mokakda eka peradunoth iwarai qwama kattiya elakiri eka thuleth maragatta tharama.. kodi ussan giyapu nethi thenak neee aanduwe lanuwa kaala, a unata paradai, den koo oya wenawa qwa dewall ???????
    PS- katha karala wedak nee ban
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ඕකටනම් ලැජ්ජා වෙන්න කරනයක් නෙමෙයි මචන්. මීට වදා ලැජ්ජා වෙන්න ඔන දේවල් වෙනවා ලංකවෙ. පත්තරයක් අරන් බැලුවොත් පෙනෙයි. තාත්තා දුවට කෙලලා. එක්කො සීයා මිනිබිරිට ලියුම් ලියලා. එක්කා මන්ත්‍රීගෙ පුතා අහින්සක කෙල්ලෙක්ව දුශනය කරලා. කතා කරපන්කො මෙවා ගැන. ලංකවෙ අගෙ දැනෙන්නෙ වෙන රටක ඉද්දි. අනෙ මන්දා අපෙ මිනිස්සුන්ට ඇස් පියගෙන නින්ද යනවනෙ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Machan, lankawe kiyen ki denada sports karanne, demawpiyo, teachers la hamdama karanne sports karana ekawa demotivate krana eka. itin ehema tiyagena sport ekka diyunu weida?
    Cricket diyunu wenne hema assaka mullakama cricket gahana ganata eka patiruna nisa.

    Mewa ape jathiyema weradi.
     
    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    තමුන් ගැන නොහිතා...රට ගැන හිතන දේශපාලකයෝ බිහි වෙනකන් මේ දේ මේ විදිහටම සිද්ද වෙනවා...... මචන්ලා..........
    0002017D.gif
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,532
    53,746
    113
    Colombo
    ඕකටනම් ලැජ්ජා වෙන්න කරනයක් නෙමෙයි මචන්. මීට වදා ලැජ්ජා වෙන්න ඔන දේවල් වෙනවා ලංකවෙ. පත්තරයක් අරන් බැලුවොත් පෙනෙයි. තාත්තා දුවට කෙලලා. එක්කො සීයා මිනිබිරිට ලියුම් ලියලා. එක්කා මන්ත්‍රීගෙ පුතා අහින්සක කෙල්ලෙක්ව දුශනය කරලා. කතා කරපන්කො මෙවා ගැන. ලංකවෙ අගෙ දැනෙන්නෙ වෙන රටක ඉද්දි. අනෙ මන්දා අපෙ මිනිස්සුන්ට ඇස් පියගෙන නින්ද යනවනෙ

    :yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    කොහෙඳ බං මෙඩල් ගන්නේ. ලංකාවේ ඉන්න ඇමතිලා දාලා තියෙන්නේ කිසිම ගැලපීමක් නැතුව. ක්‍රිඩා වලට දාන්න ඔනේ ක්‍රිඩා වලට ප්‍රවින කෙනෙක් එතකොට වෛද්‍ය පැත්තට දාන්න ඔනේ වෛද්‍යවරයෙක් නැතුව කොන්දොස්තර කෙනෙක් නෙවෙයි.