සිංහයන් නරියන් වෙලා නේද මචන්
ඇත්තටම අපි මේ තරම් නෝන්ජල් ජාතියක් වෙලා තියෙන්නේ ඇයි? සිංහලයන් වශයෙන් ලැජ්ජා හිතෙන්නේ නැද්ද ඔලිම්පික් බලනකොට.අපිට පදක්කමක් තියා අන්තිම දහ දෙනා තරමටවත් යන්න බැරිවෙලා.වැඩ බැරි ටාසන්ලා අපි රට පාලනට කරන්න පත් කරගෙන ඉන්නවා.මුන් කක්කුසියට යන්න්ත් හෙලිකොප්ටර් එකෙන්.උන් දන්නේ හොරකම් කරන්නයි, දූෂනයි සල්ලි නාස්ති කරන්නයි, මිනිස්සුන්ට බොරු කියන්නයි,අවනීතිය රජ කරවන්නයි,මැර වැඩයි විතරයි. හොරකම් කරන චන්ඩින්ව බලේට එනවා හැම දාම.අඩුම ගානේ අවසාන වටයටවත් සෑහෙන පිරිසකට තේරෙන්න බැරි මොකද?
ඔලිම්පික් දිහා බලනකොට මටනම් ලොකු කේන්තියක් එන්නේ. වස ලැජ්ජාව.ලංකාවේ ඉන්න කොට මේක දැනෙන්නේ නැති වුනාට පිටරටක ඉන්න කොට නියමෙට තේරෙනවා.වෙන රටවල් වල අය අපි දිහා බලන්නේ මල් පොන්නයින් දිහා බලනවා වගේ අපිට පදක්කම් නෑ කීවාම.පාලකයන්ට කිසිම ලැජ්ජාවක් නෑ.ඒක උන්ග්ගේ කාලකන්නි කම .උන් ඔතන ඉන්නේ සල්ලි හම්බ කරන්න.ඒක නිසා ඒක සාධාරනයි.නමුත් ජාතියක් හැටියට අපිට ලැජ්ජාවක් තියෙන්න ඕන යම් වෙනසක් ලබා ගන්න.ඒ මදිවට මේ කාලකන්නි වේස් බල්ලෝ නිලධාරින් 23ක් යවලා රටේ සල්ලි කාබාසිනිය කරලා, අපි මහ අමන ජාතියක් කියලා ලෝකෙටත් පෙන්වනවා.
look at these sports ministers....

Last edited: