FREE.....ක්ලික් කරලම බලන්න...

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Resident Evil 5 [game/2dvd] ruwanjrc
    සහ
    Terra Nova Season 1 [5dvd]
    AD Udara
    අද තැපැල් කරා


    :D
    11.gif
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    kage gaawa hari thiyenawada
    Joomla! 1.7: Programming and Packaging Extensions with Joseph LeBlanc
    tutorial eka.....................................................
    download karaganna link ekak hari kamak na... mama search kara eka torrent ekak wath wada karnne na :(
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    chama උඹ ගාව මචා රොස්වෙල් තියනවනම් එවපන්කො...:rolleyes: එකෙක්වත් එවන්නෙ නැහැ බන්...:(

    roswel na ban.ara optimasa laga thiyanawa u awanne ne :angry::angry:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කෝ කස්ටිය ..මොකෝ වෙන්නේ :)

    දැන් කට්ටිය DVD SHARE කරගන්න කැමති නෑ වගේ
    බන් DVD 2 අයිමත් CHECK කරලා බැලුවද
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    දැනගැනීම සදහා


    KATA PAMANI WEDA NETHA

    මචන් වැඩ කරේ නැතුව නෙමේ සද්ද නැතුව ඉන්නේ :frown:. වැඩ කරත් ඒවට ප්‍රතිචාර හම්බෙන විදිහ අනුව තමා ආය වැඩක් කරන්න හිතෙන්නේ.:( ත්‍රේඩ් එක දානකොටම කිව්වනේ සිංහල උන්ට නිකන් දුන්නොත් බලු බෙට්ට උනත් ගයි කියලා.ඒ වගේ වැඩක් තමා මෙතනත් උනේ:angry:.මම මගෙන් DVD ඉල්ලලා තිබ්බ උන්ට යැවුවා. ඉල්ලලා තිබ්බ ඒවගේ ටීවී සීරියස්වල සමහර එපිසෝඩ් වැඩ කරේ නැති නිසා මම ආපහු බාලා තමා උන්ට යැවුවේ.අන්තිමට හම්බෙනකන් අද එවනවද හෙට එවනවද අහනවා.අන්තිමට ඒවා පෝස්ට් කරපුවම සද්දයක් වත් නැහැ.:baffled: යවපු එකේ වල ගාන,තැපැල් ගාස්තුව,බබල් කවර් එක ඒ ඔක්කොම මට අතින්කයිට්.ඒකත් කමක් නෑ කියමුකො.රුපියල් 200ක් 250ක් නේ. පී.ම් එකක් යැවුවත් ඒකටත් උත්තර නෑ.(දන්නෝ දනිති):yes:
    මම විතරක් නෙමේ මේ වැඩේ පටන් ගමු කිවුවේ උඹලා හැමෝම.ඔප්ටිමස් තමා ඌ ගාව අරක තියෙනව මේක තියෙනවා ආරම්භයක් විදිහට FREE එවන්නම් කිවුවේ අන්තිමට ඌත් නෑ.
    වැඩේට ගෙනාපු බබල් කවර ඩීවීඩි තාම තියෙනවා. දැන් ඒවා පොඩි එකෙකුට තමා දෙන්න වෙන්නේ බෝල පුපුරවන්න.කියවනකොට නම් හැම එකාම එන්නවා මචන් අපි සපෝට් අරකද මේකද කියලා අන්තිමට කවු‍රැත් නෑ.:no:
    මීට වඩා හොද ඇති අර හැක්‍රිශ් බල්ලගෙන් සල්ලි දීල ගන්න එක.:dull:
    වැඩේ පටන් ගන්නව නම් ආපහු හරියට පටන් ගමු.අවංකව වැඩේ කරගෙන යමු.:yes: