IDM හැමදාටම (with anytime updatable)

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අහු වෙනවානේ..

    හරියට කරපන් මචන්..මගේ තාම අහුවෙලා නෑ :yes:
    idmabout.png
     
    • Like
    Reactions: kandya

    DJ-lahiru

    Member
    Jul 21, 2011
    383
    54
    0
    IDM (Internet Download Manager )
    iDm.jpg


    කියන්නේ අද ලෝකයේ ගොඩක් ජනප්‍රිය වෙච්ච මෘදුකාංගයක්.:yes::yes: මං හිතන්නේ එලකිරියේත් නොදන්නා කෙනෙක් නෑ..:nerd::nerd: ඒත් ඒකෙ පොඩි කොස්සකට තියෙන්නේ ඒකෙ full version එක නොමිලේ ලැබෙන්නේ නැති එක :no::no: ඉතින් මිනිස්සු එක එක වර්ගයේ crack/patch හදනවා,ඒවා වයිරස් ඒවත් තියෙනවා..සමහර වෙලාවට අලුතෙන් එන සන්ස්කරනෙට අයෙ අපි පන දාගෙන crack හොයන්න වෙනවා..මෙන්න එකට විසඳුමක්..


    1.පළමුව IDM පිටුවට ගිහින් අලුත්ම සංස්කරණය බාගන්න.
    to Download IDM latest version click here

    2.ඊට පස්සේ එය install කරගන්න..

    3.IDM Open කරලා Registration කියන එක click කරන්න.

    4. එතනදි ඕන කරන දත්ත ලබා දෙන්න. Serial Key සඳහා පහත ඒවාගෙන් එකක් ලබා දෙන්න.


    ඊට පස්සෙ register කියන එක click කරන්න.


    දැන් register උනා කියල පෙන්නයි..දැන් අයෙ IDM එක close කරන්න. (taskbar ඒකෙ icon එක right-click කරලා exit)

    ඊට පස්සේ අයෙ IDM එක open කරන්න..එතකොට පෙන්නයි fake serial කියල,,බයවෙන්න එපා..ඒක close කරලා දාන්න.

    fake+serial+idm+exiting.jpg


    දැන් තමා හොඳම හරිය..ඔයාට තියෙන්නේ
    Start>All Programs>Accessories>Notepad උඩ right-click කරලා Run As Administrator දෙන්න.

    desktop31201281733am353.png


    ඊට පස්සේ නෝට් පෑඩ් එකෙන් File>Open ගිහින්,

    C:\Windows\System32\drivers\etc ඇතුලේ තියෙන hosts file ඒක open කරගන්න..ඊට කලින් open ඒකෙ all files දෙන්න..

    දැන් ඒක open කලාම මේ වගේ පෙනෙයි.

    66654937.png


    ඔතනට පහල තියෙන code ටික copy කරලා paste කරන්න..

    Code:
    127.0.0.1    tonec.com
    127.0.0.1    www.tonec.com
    127.0.0.1    registeridm.com
    127.0.0.1    www.registeridm.com
    127.0.0.1    secure.registeridm.com
    127.0.0.1    internetdownloadmanager.com
    127.0.0.1    www.internetdownloadmanager.com
    127.0.0.1    secure.internetdownloadmanager.com
    127.0.0.1    mirror.internetdownloadmanager.com
    127.0.0.1    mirror2.internetdownloadmanager.com
    paste කලාට පස්සේ මෙහෙම පෙනෙයි..

    capturench.png


    දැන් Ctrl+S දීල හෝ close කරද්දී save දෙන්න..

    ඔක්කොම හරි.... :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    දැන් තියෙන්නේ අයෙ IDM open කරගන්න..fake serial කිව්වොත් අර උඩ දුන්න key එකක් දීල ඔයාට කැමති නමක්..දීල register වෙන්න..අයෙ fake කියන්නේ නෑ ඊට පස්සේ..

    93888952.png


    දැන් ඕනේ නම් අලුත් සංස්කරණයක් ආවම update දෙන්නත් පුළුවන්..fake කියලා update උනාම කියන්නේ නෑ..:nerd::nerd:

    reputation දුන්නට කමක් නෑ..:):):)

    ©dileeshakr All right reserved.
    source: internet එකේ තියෙන තොරතුරු වල සංකලනයකි..
    thanks ban rep+danawa
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla mage you tube vids down karaddi quality eka change kalaa idm eke enne normal quality eka witharai.1080p thiya mukuthma ba.............pls helppppppppppppppppppppppppppppppppppp:no::no::no::no::no::no: