ගොන් පොර සහ කට්ලට්..
ඔන්න කලින්ම කියන්නෙ මේක මම ලියපු එකක්නම් නෙමෙයි.
නෙට් එකේ රව්මක් ගහද්දි දැක්කෙ. යාලුවොත් එක්ක බෙදාගන්න හිතුන ඉතින්.
ඔන්න දවසක් අපේ යාළුවෙක් කොම්පැනියෙන්හම්බ උන ටුවර් එකකින් ගියා ස්පාඤඤයට. .
ඉතින් දන්නවනේ එහෙ ප්රධානම විනෝදාංශයක් තමයි ගොන් පොර. ඒ කියන්නේ හරකෙක් එක්ක මිනිහෙක් පොර බදනවා.
ඉතින් අපේ කෙනත් ගිහින් එහෙ හෝටලේක නැවතිලා ෆන් එකේ ඉන්නවා.
එදා රෑ ගොන් පොර එහෙම බලල ඩිනර් එකට ගිහින් ඉඳ ගත්ත ට මොකද මෙලෝ හත්තිලව්වක් තේරෙන්නේ නෑ මෙනියු එකේ. මොකද ස්පාඤඤ කෑම නේ.
ඉතින් ටිකක් වටපිට බලද්දී දැක්ක අල්ලපු මේසෙ ඉන්න එකා කට්ලට් කනවා මාර පෙරේත කමකින් වගේ. ලොකු කට්ලට් දෙකක් තිබුන කටටකෙල උනනවා දැක්කහම.
ඔන්න අපේ ඒකත් එක ටක් ගාල වේටර් ට කිව්වා"අයිසේ මටත් අන්න අර ජාතියේ කට්ලට් දෙකක් ගේනවා" කියල.
වේටර් කිව්වා "සොරි සර් ඕව නම් එහෙම ගන්න බෑ කලින් ඕඩර් කරන්න ඕන. මොකද ඔය නිකම් කට්ලට් නෙවෙයි. ඔය තමයි අද ගොන් පොරේදී පැරදිච්ච හරකගෙ ඇට දෙක" කියල. (මිනිහ ගේ භාෂාවෙන් ශිෂ්ට විදිහට කිව්වේ.)
අපේ මිනිහට ඉවසන්න බෑ දැන්. මිනිහ කිව්වා "හරි එහෙනම් දැන්ම වෙන් කරනවා හෙට දෙක මගේ නමට. මේ දැන්ම." කියල. වේටරුත් "හරි සර්" කියල ගියා.
පහුවදා මිනිහ ටිකක් කලින්ම ගිහින් ඉඳ ගත්ත කට්ලට් කන්න.
ඔන්න වේටරයත් ගෙනාව හැබැයි ඊයේ වගේ නෙවෙයි සුදුමැලි වෙච්ච වෙරළු ගෙඩි දෙකක් විතරපොඩි කට්ලට් දෙකක්. මිනිහට මල පැන්න.
"මොනවද අයිසේ මේ ? ඊයේ තිබුනේ මීට වඩා ලොකු රස කට්ලට් නේ බලනවා මේවැයි හැටි. කැත වැඩ කරන්න එපා හරිද ? "
එතකොට වේටර් කියනවා "තරහ වෙන්න එපා සර් !!! .සර් දන්නවනේ හැමදාම හරකම
පරදින්නේ නැහැනේ."
බලද්දී එදා පැරදිලා තියෙන්නේ හරක නෙවෙයි ඌත්එක්ක ෆයිට් කරපු මිනිහ.