ආදරය හා පඩය..

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පොඩි ෂාරුක්;13206826 said:

    නිවෑරදි කරන ලදී.....

    ----------------------------------------
    ආදරය හරියට පඩයක් වගේ..වෙලාවකට ගදයි...වෙලාවකට ගද නෑ.....

    :yes::yes::rofl::P
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ගඳ පඩයක ගඳ වලකා ගන්නා ආකාරය සැකවින්...

    කාලෙකින් වැසිකිලි ගියේ නැති අවස්ථාවක අපිට පඩයක් යවන්නට අවශ්‍ය උවහොත්..එම පඩය අනිවාර්යයෙන්ම ගඳය..
    1. එවැනි වෙලාවක පඩය මදක් ආයාසයෙන් වලකා ගන්න
    2. ඉක්මනින් හිල් නැති අලුත් ෂොපින් බෑගයක් සොයාගෙන පිටිපස වැසෙන සේ කට හැර පිටුපසට තබා ගන්න
    3. දැන් හෙමින් සීරුවේ පඩය යන්නට ඉඩ හරින්න
    4. පඩය අවසන්වනවාත් සමගම ෂොපින් බෑගයේ කට තදින් වසන්න
    5. දැන් නුලකින් ෂොපින් බෑගයේ කට තදින් ගැට ගසන්න
    6. දැන් ඔබ ආරක්ෂිතයි
    7. ෂොපින් බෑගය අවශ්‍යනම් වායු බෝම්බයක් ලෙස භාවිතයට ගත හැක. ( අනතුරු සහිත බැවින් ප්‍රවේශමෙන් පරිහරණය කරන්න )
     
    ගඳ පඩයක් නම් වලකා ගන්න try කරන්න ඕනෙ නෑ බන්..පඩේ ගඳ උනාට ඒක ඈරියෙ කව්ද කියල හරියටම මාට්ටු වෙන්නෙ නෑනෙ බන්...මෙහෙම ෂොපින් අරගෙන දගලනවට වඩා හොදයි,එතන රීවා නම්...

    හෙමීට පඩයක් release කරන්නයි ට්‍රය් කරන්න ඕනෙ..අපේ පඩ රජා(ගෙපා)ගෙන් ඈහුවොත් නම් හෙමීට පඩයක්
    release කරන්නෙ කොහොමද කියල කියයි...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආදර‍ය හා පඩ‍ය ‍යන දෙකම අනතුරු දා‍යක වි‍ය හැකි‍ය.:rofl::rofl::rofl:

    fart-fire.jpg

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    පොඩි ෂාරුක්;13209596 said:
    ගඳ පඩයක් නම් වලකා ගන්න try කරන්න ඕනෙ නෑ බන්..පඩේ ගඳ උනාට ඒක ඈරියෙ කව්ද කියල හරියටම මාට්ටු වෙන්නෙ නෑනෙ බන්...මෙහෙම ෂොපින් අරගෙන දගලනවට වඩා හොදයි,එතන රීවා නම්...

    හෙමීට පඩයක් release කරන්නයි ට්‍රය් කරන්න ඕනෙ..අපේ පඩ රජා(ගෙපා)ගෙන් ඈහුවොත් නම් හෙමීට පඩයක්
    release කරන්නෙ කොහොමද කියල කියයි...

    KAMAK NATHDA?
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    පොඩි ෂාරුක්;13212450 said:
    ඔව් රීපන්..නිකන් ෂොපින් අරන් රගන්නෙ නතුව
    කොල්ල පොඩි උනාට ..මල පනිනවා..

    Raganne kawda ban ...Ubada mamada? mokada ubata thada wenne ?