ElaKiri.Com Yanu නාටකයකි ...

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ''එලකිරි.කොම් යනු නාට්‍යයකි'' යනුවෙන් මා පැවසුවොත් ඔබට කුමක් සිතේද?

    මටනම් සිතෙන්නේ එය සත්‍යයක් යන්නය්..
    මම එය මෙසේ දකිමි...

    අන්තර්ජාලය යනු වේදිකාවකි.. එම වේදිකාවේ දිග හැරෙන මනරම් නාටකයක් ලෙස මම එලකිය දකිමි...

    මෙම නාටකයේ අධ්‍යක්ශක වරයා වනුයේ හිතවත් ජි.ටි. සහෝදරයාය්..
    නිශ්පාදක සහ අනෙකුත් සහායක ශිල්පීන් නම් මොඩරේටස් සහෝදර වරුය්...

    ඔවූහු සෑම විටම වේදිකාවෙ රඟ දැක්වෙන නාටකයේ ගුණාත්මක භාවය සහ සුන්දරත්වය රැක ගැනීමට උත්සහ කරය්..

    නලු නිලියන් නොමැතිව නාටකයකිදිරි පත් කිරීම නොකල හැක්කකි..

    එනිසා එලකියේ ත්‍රෙඩ් දමන අය මම නලු නිලියන් ලෙස දකිමි..
    නලු නිලියන් වනාහි මෙම නාටකයේ ජේෂ්ඨ නලු නිලියන්ද
    ආධුනිකයන්ද රඟ පෑමේ නිරත වෙති..
    ආධුනිකයන් පැමිණි විට ඔවුන්ව සාදරයෙන් පිළිගෙන තමන් දන්නා දේ ඉගැන්වීම සමහරෙක් කලද සමහරෙකු එසේ නොකරන බව මට සිතේ..
    එය පුද්ගලයාගේ කැමැත්ත පරිදි සිදු වන්නකි.
    නමුත් පැවැත්ම පිලිබඳ එමගින් ගැටලුවක් පැන නගින්නේ නැතේද නැත..
    මේ අතර සමහර ජේෂ්ඨයන් අධුනිකයන්ගේ හැසිරීම් දුටු විට කල කිරී නිෂ්ශබ්ධව තමන්ගේ කොටස පමනක් අවශ්‍යවිට රග පා පැත්තකට වී බලා සිටින අයුරක් මා නෙත ගැටී ඇත..
    මටනම් එය දැකීමෙන් ඇති වූයේ දුකකි..
    මක් නිසාද ඔහුගෙන් ගන්නට තිබූ දැනුම සහ උපදෙස් අධුනිකයන්ට අහිමි වී යාමය්..

    මේ අතර සමහර ප්‍රවීණයන් රන්ගනයේ යෙදෙන අතර වාරයේ නාටකයේ ගුණාත්මක බාවය රැක ගැනීමටද උත්සුක වෙති... ඔවූහු අධ්‍යක්ශක තුමා අවශ්‍යවිට දැනුවත් කරමින් නාටකය සුන්දර කිරීමට උත්සාහ කරති..

    නාටකයක් වූ කල එය නැරබීමට පිරිසක් අනිවාර්යෙන් සිටිය යුතුමය.. නැතිනම් නලුවාගේ රග පෑමේ ප්‍රතිපලයක් නොමැත.. එසේ නලුවා විසින් ඉදිරිපත් කරන රන්ගනය දිහා බලා සිනවුන් ප්‍රේක්ශකයන් ලෙස නම් කරය්.. ඒ අනුව මෙම ත්‍රෙඩ් කියවන්නන් ප්‍රේක්ශකයන් ලෙස මම දකිමි..

    නාටකයත්, නලුවාත්, නලුවාගේ රන්ගනයත් විනිශ්‍යය කරනුයේ මෙම ප්‍රේක්ශකයා විසිනි.. එනම් කොතරම් දක්ශතා නලුවා විසින් ඉදිරිපත් කලත් එය රසිකයාගේ සිත ඇද ගන්නා අන්දමෙන් ඉදිරිපත් කරන්නා කරලියේ රැඳේ..

    සැබවින්ම කොතරම් හරවත් රන්ගනයක් ඉදිරි පත් කලද එය රසිකයා ප්‍රතික්ශේප කරය් නම් එය අසාථක වෙය්..
    නමුදු මෙහෙදී පැවසීමට විශේෂ යමක් ඇත එනම් එම රසිකයාගේ බුද්දි මට්ටමය්.. එනම් හරවත් දෙය තේරුම් ගැනීමට හැකියාව ඇති තැනත්තාට එය හරවත් දෙයකි. නමුදු එය තේරුම් ගැනීමට අපොහසත් වන්නට එය අනවශ්‍යදෙයකි..
    එනම් බුද්දි මට්ටමෙන් අඩුම තැනත්තට වුවත් අව්බෝද කරගත හැකි රන්ගනයක් ඉදිරිපත් කිරීම නලුවා සතු දෙයකි..


    අවසාන වශයෙන් අන්තර්ජාලයනම් පතාක වේදිකාවේ එක් කොනක රඟ දැක්වෙන එලකිරිය නම් නාටකයේ.. මම කට්ටා නම් අධුනික නලුවා විසින් ඉදිරිපත් කරන ලද මෙම ජවනිකාව.. එහි අධ්‍යක්ශක වරයාත් සහායක ශිල්පීනුත් ජේශ්ඨ නලුවනුත් ආධුනික නලුවනුත් සමහර විටක මේ වන විට දකින්නට ඇත.. වැරදි අඩු පඩු පෙනෙනේ දකින අයට පමණි..

    නමුදු රන්ගනය කෙසේදැය් එය රඟපාන ආධුනිකයාට රකින්නට නොහැක මක් නිසාද ඔහු ඒ වන විට රඟ පාන බැවිනි..
    එනිසා ඔහුට වරද පෙන්නා දීම බලන්නගේ යුතු කමක් ලෙස ආධුනිකයා සිතය්..

    අවසාන වශයෙන්ම කියන්න තියෙන්නේ GT අය්යෙ කරන UPDATE මගුලක් ඉක්මනට කරන්න කියාය..:P:P:P:P

    ඇය් බන් නටකයක් බල බල ඉන්නකොට ඒ අස්සෙ මැදට පැනලා UPDATE කරන්න පටන් ගත්තා බැරිම තැන තමා නිකන් ඉන්න ගමන් මේ ටික කෙටුවේ:D:D:D

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යකෝ උබ bio නෙමේ art කරන්න තිබ්බේ:D:D:D.ලියපන් කතාවක් රෙප්++:P:P:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹට පිස්සන් කොටුවක් වගේ කියලා හිතුනේ නැති එක එක අතකින් පුදුමයි. :baffled::dull:
    ඇයි එක එක ජාතියේ පිස්සෝ ඉන්නවා නේ, :lol:
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    අවසාන වශයෙන්ම කියන්න තියෙන්නේ GT අය්යෙ කරන UPDATE මගුලක් ඉක්මනට කරන්න කියාය..:P:P:P:P

    ඇය් බන් නටකයක් බල බල ඉන්නකොට ඒ අස්සෙ මැදට පැනලා UPDATE කරන්න පටන් ගත්තා බැරිම තැන තමා නිකන් ඉන්න ගමන් මේ ටික කෙටුවේ:D:D:D


    :yes::yes::yes::P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අවසාන වශයෙන්ම කියන්න තියෙන්නේ GT අය්යෙ කරන UPDATE මගුලක් ඉක්මනට කරන්න කියාය..:P:P:P:P

    ඇය් බන් නටකයක් බල බල ඉන්නකොට ඒ අස්සෙ මැදට පැනලා UPDATE කරන්න පටන් ගත්තා බැරිම තැන තමා නිකන් ඉන්න ගමන් මේ ටික කෙටුවේ:D:D:D


    :yes::yes::yes::P

    :lol::lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹට පිස්සන් කොටුවක් වගේ කියලා හිතුනේ නැති එක එක අතකින් පුදුමයි. :baffled::dull:
    ඇයි එක එක ජාතියේ පිස්සෝ ඉන්නවා නේ, :lol:

    එහෙමත් හිතෙය් ලගදිම
    :lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13210023 said:
    :angry::angry::angry::P:P:P:P
    ඒ කියන්නේ මට හැකියාව තියනවා:D:D
    මම දෑන් උබට හැකියාව තියෙනවා කිව්වද?නෑනේ බන්:D:D:D.දෙවෙනි වටයට යන්න ඔය ඇති තව හදා ගන්න ඕනේ;););).argan ගෙන් උපදෙස් ගනින්:yes::yes::yes:.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020408.gif



    අපෙ කට්ටා නලු බට්ට මේ දවස් වල හොද හොද චරිත රගපාන්නේය... මෙයත් ඔහුගෙ රංගන ප්‍රභාවයන් මොනවට බිලිඹිබු කරන ජවනිකාවක් ලෙස මට හැගේ. එම නිසා ඔහුට රෙපකින් දමා ගසන්නෙ ලග පාත බෝතල් කට්ටක් නැති නිසාය...