''එලකිරි.කොම් යනු නාට්‍යයකි'' යනුවෙන් මා පැවසුවොත් ඔබට කුමක් සිතේද?
මටනම් සිතෙන්නේ එය සත්‍යයක් යන්නය්..
මම එය මෙසේ දකිමි...
අන්තර්ජාලය යනු වේදිකාවකි.. එම වේදිකාවේ දිග හැරෙන මනරම් නාටකයක් ලෙස මම එලකිය දකිමි...
මෙම නාටකයේ අධ්‍යක්ශක වරයා වනුයේ හිතවත් ජි.ටි. සහෝදරයාය්..
නිශ්පාදක සහ අනෙකුත් සහායක ශිල්පීන් නම් මොඩරේටස් සහෝදර වරුය්...
ඔවූහු සෑම විටම වේදිකාවෙ රඟ දැක්වෙන නාටකයේ ගුණාත්මක භාවය සහ සුන්දරත්වය රැක ගැනීමට උත්සහ කරය්..
නලු නිලියන් නොමැතිව නාටකයකිදිරි පත් කිරීම නොකල හැක්කකි..
එනිසා එලකියේ ත්‍රෙඩ් දමන අය මම නලු නිලියන් ලෙස දකිමි..
නලු නිලියන් වනාහි මෙම නාටකයේ ජේෂ්ඨ නලු නිලියන්ද
ආධුනිකයන්ද රඟ පෑමේ නිරත වෙති..
ආධුනිකයන් පැමිණි විට ඔවුන්ව සාදරයෙන් පිළිගෙන තමන් දන්නා දේ ඉගැන්වීම සමහරෙක් කලද සමහරෙකු එසේ නොකරන බව මට සිතේ..
එය පුද්ගලයාගේ කැමැත්ත පරිදි සිදු වන්නකි.
නමුත් පැවැත්ම පිලිබඳ එමගින් ගැටලුවක් පැන නගින්නේ නැතේද නැත..
මේ අතර සමහර ජේෂ්ඨයන් අධුනිකයන්ගේ හැසිරීම් දුටු විට කල කිරී නිෂ්ශබ්ධව තමන්ගේ කොටස පමනක් අවශ්‍යවිට රග පා පැත්තකට වී බලා සිටින අයුරක් මා නෙත ගැටී ඇත..
මටනම් එය දැකීමෙන් ඇති වූයේ දුකකි..
මක් නිසාද ඔහුගෙන් ගන්නට තිබූ දැනුම සහ උපදෙස් අධුනිකයන්ට අහිමි වී යාමය්..
මේ අතර සමහර ප්‍රවීණයන් රන්ගනයේ යෙදෙන අතර වාරයේ නාටකයේ ගුණාත්මක බාවය රැක ගැනීමටද උත්සුක වෙති... ඔවූහු අධ්‍යක්ශක තුමා අවශ්‍යවිට දැනුවත් කරමින් නාටකය සුන්දර කිරීමට උත්සාහ කරති..
නාටකයක් වූ කල එය නැරබීමට පිරිසක් අනිවාර්යෙන් සිටිය යුතුමය.. නැතිනම් නලුවාගේ රග පෑමේ ප්‍රතිපලයක් නොමැත.. එසේ නලුවා විසින් ඉදිරිපත් කරන රන්ගනය දිහා බලා සිනවුන් ප්‍රේක්ශකයන් ලෙස නම් කරය්.. ඒ අනුව මෙම ත්‍රෙඩ් කියවන්නන් ප්‍රේක්ශකයන් ලෙස මම දකිමි..
නාටකයත්, නලුවාත්, නලුවාගේ රන්ගනයත් විනිශ්යය කරනුයේ මෙම ප්‍රේක්ශකයා විසිනි.. එනම් කොතරම් දක්ශතා නලුවා විසින් ඉදිරිපත් කලත් එය රසිකයාගේ සිත ඇද ගන්නා අන්දමෙන් ඉදිරිපත් කරන්නා කරලියේ රැඳේ..
සැබවින්ම කොතරම් හරවත් රන්ගනයක් ඉදිරි පත් කලද එය රසිකයා ප්‍රතික්ශේප කරය් නම් එය අසාථක වෙය්..
නමුදු මෙහෙදී පැවසීමට විශේෂ යමක් ඇත එනම් එම රසිකයාගේ බුද්දි මට්ටමය්.. එනම් හරවත් දෙය තේරුම් ගැනීමට හැකියාව ඇති තැනත්තාට එය හරවත් දෙයකි. නමුදු එය තේරුම් ගැනීමට අපොහසත් වන්නට එය අනවශ්යදෙයකි..
එනම් බුද්දි මට්ටමෙන් අඩුම තැනත්තට වුවත් අව්බෝද කරගත හැකි රන්ගනයක් ඉදිරිපත් කිරීම නලුවා සතු දෙයකි..
අවසාන වශයෙන් අන්තර්ජාලයනම් පතාක වේදිකාවේ එක් කොනක රඟ දැක්වෙන එලකිරිය නම් නාටකයේ.. මම කට්ටා නම් අධුනික නලුවා විසින් ඉදිරිපත් කරන ලද මෙම ජවනිකාව.. එහි අධ්‍යක්ශක වරයාත් සහායක ශිල්පීනුත් ජේශ්ඨ නලුවනුත් ආධුනික නලුවනුත් සමහර විටක මේ වන විට දකින්නට ඇත.. වැරදි අඩු පඩු පෙනෙනේ දකින අයට පමණි..
නමුදු රන්ගනය කෙසේදැය් එය රඟපාන ආධුනිකයාට රකින්නට නොහැක මක් නිසාද ඔහු ඒ වන විට රඟ පාන බැවිනි..
එනිසා ඔහුට වරද පෙන්නා දීම බලන්නගේ යුතු කමක් ලෙස ආධුනිකයා සිතය්..
අවසාන වශයෙන්ම කියන්න තියෙන්නේ GT අය්යෙ කරන UPDATE මගුලක් ඉක්මනට කරන්න කියාය..

ඇය් බන් නටකයක් බල බල ඉන්නකොට ඒ අස්සෙ මැදට පැනලා UPDATE කරන්න පටන් ගත්තා බැරිම තැන තමා නිකන් ඉන්න ගමන් මේ ටික කෙටුවේ