යකෝ උබ bio නෙමේ art කරන්න තිබ්බේ.ලියපන් කතාවක් රෙප්++
![]()

එලකිරිය ගවහලකි අපි එහි ගවයො වෙමු....jeewithaya rangahalaki,api ehi naluwo wemu![]()

කෝරලේමහත්තයා;13210503 said:එල මචං..මමත් පොඩ්ඩක් එකතුකලා +2
මෙම වේදිකාව අනෙකුත් වේදිකාවන්ටවඩා අල්පයකින් වෙනස්ය එනම් රගපාන
නළුවන්ට සපේක්ශවනිළියන්ගේ හිග කමය ...නළුවන්ට මෙය දැඩි අභියෝගයක්
වන්නේ ඔවුන්ගේ රගපෑමේ තාත්විකභාවය ඉහලින් තිබිය යුතු නිසාය..නැත්නම් නලුවා
හුලං බැස්සාක්මෙන් විසිවීයන්නේ අදහාගත නොහැකි ලෙසය..නමුත් නිළියන්හට එසේ
නොවේ රගපෑමක් නොදක්වා වේදිකාවට ආ විගස (log on) ප්‍රේක්ශකයන් රොක්වන්නේ
සම්මානයක් දෙන්නට සැරසෙන්නාක් ලෙසය...
මේ හේතුව නිසාම සමහර නළුවන් අධ්‍යක්ශකටද නොදන්වා නිළිජවනිකා රගපාති..![]()

සමහර නලුවන් හෙලුවෙන්ද රගපාති![]()

නිලියක් දුටු සැනින් ජ්‍යේෂඨ ආධුනික භේදයකින් තොරව පිලිගන්නට සැදී පැහදී සිටී.. අධ්‍යක්ෂකද ඉද හිට එවාට හොම්බ දාන්නෙ නැතුවාද නොවේ..