Top.10.Military.Powers

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,226
    4,590
    113
    ලන්කාව

    ගල් කටස් 5යි
    නියමුවන් රහිත ගුවන් යානා 56යි (ඔය කියුවෙ රිමොට් කොන්ට්‍රොල් ගෑනා
    ඈට බොල ගන් 1000යි
    මොටාර් හෑට හුටහ මාරයි
    ටී 56යි
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    වෙනදා වගේම හොද thread එකක් මචන්:yes::yes::yes:.යක්කු ගස් නගින වෙලාවට thread දාන්නේ එපා සහෝ:angry::angry::angry:.එතකොට ත්‍රේඩි එකට ප්‍රතිචාර අඩුයි:yes::yes::yes:.මට ඔය ලිස්ට් එකේ ප්‍රශ්නේ තියෙන්නේ ඊශ්‍රායලය ගැන විතරයි:rofl::rofl::rofl:.මොකද උන්ට තියෙන බලය තාම උන් හරියට ලෝකෙට හෙලිකරලා නෑ:yes::yes::yes:.ඉතින් මම හිතනවා ජනගහනය අඩුවුනාට ඔයා ලිස්ට් එකේ ඉන්දියාවට කලින් උන් ඉන්න ඕනේ කියලා:D:D:D.උන්ගේ මහ පුදුම unit තියෙනවලු.විශේශයෙන්ම හිත දියුනු කල:oo::oo::oo:.

    math hitanawa....:D
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    machan rank list eke top 55 wenakam vitharai thibbe...
    55 weniyata inne nam QUTAR
    qatar.jpg


    Lankaawa 55 passeda ban?? Okkoma ratawal thienneth ekasiya gaanai neda? :confused::confused:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    lankawa kiweni thenada ban...

    මේ rank set සෙට් එකේ නම් නැහැ බන්z. එත් ලන්කාව යුද්ධය සදහා රටේ GDP (Gross domestic product) එකෙන් 2.5% වෙන් කරනවා.. අන්න ඒ අතින් 54 වෙනි තැන ලෝකෙන්ම. :yes::yes::yes::yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ලන්කාව

    ගල් කටස් 5යි
    නියමුවන් රහිත ගුවන් යානා 56යි (ඔය කියුවෙ රිමොට් කොන්ට්‍රොල් ගෑනා
    ඈට බොල ගන් 1000යි
    මොටාර් හෑට හුටහ මාරයි
    ටී 56යි

    ඔන්න ඔවුවගෙන් තමයි අපි යුද්දෙ දින්නෙ බන්z.... :yes::yes::yes: