~Making of 3D Films~

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ~මිනිස් මොලය රවටන 3D film තාක්ෂණය~


    අද මම කියන්න ‍යන්නේ 3D films වල තාක්ෂණය ගොඩක් සරලව

    (pls: මේ ත්රෙඩ් එක open කරල කියවන්නෙ නැති අය බම්ප් එකක් දාල යන්න අතින් අයට කියවන්න):D:D


    NEkB0ollkzblmt_1_1.jpg
    avatar_1551857c.jpg
    5.jpg

    ඔක්කොටම කලන් 3 diamentions අපේ ඇස්දෙකට පේ‍න්නෙ කොහොමද කියල දැනගන්න ඔනේ..
    ඒක දන්නෙ නැතුව මේකෙ තියන මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ
    ඒවා ගැන මේ නූලෙන් බලන් වරෙව්
    ~3D How..~


    ඊ‍ට අමතරව තව පොඩි දෙයක් තියනව දැනගන්න..අපි ඒක බලමු..

    Polarization of light (බයවෙන්න එපා බොල. මහලොකුදෙයක් නෑ...කියවගෙන යමු...ගොඩක්ම සරලව කියල තියෙනනේ..)


    සාමාන්‍ය අලෝකය විවිධ දිශා ඔස්සසේ කම්පනය වෙනවා..(වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ සයන්ස් නොකරපු එවුන් ඉන්න නිසා)

    මේනිසා මේ ආලෝකයට unpolarized light කියල කියන්වා
    polari1.gif


    දැන් අපි මේ ආලෝකය filter එකක් හරහා යවනවා..

    දැන් මොකද වෙන්නේ ...විවධ දිශා ඔස්සේ කම්පනය වූ ආලෝකය එක දිශාවකට විතරක් කම්පනය වෙනවා...
    මේ ආලෝකයට අපි කියනවා polarized light කියල..හරිම සරලයි...
    අර දාපු filter එකට කියනවා polarizer එකක් කියල..

    අපිට polarized light එකේ දිශාව කැමති ‍විදිහට වෙනස් කරගන්න පුලුවන් polarizer එක තියන angle එක අනුව



    polarizer.gif


    තවදෙයක් කියන්න තියනවා..

    අපි හිතමු අපි හදාගත්ත කියල සිරස් දිශාවට ‍polarized වෙච්ච light beam එකක්..

    උබේ කෙල්ල ගාව තියනව තිරස් දිශාවට තිමන වෙච්ච polarizer එකක්..:love::love::love::love:

    දැන් උඹ ගාව තියන light beam එක කෙලල ගාව තියන polarizer එක හරහා යවනව.:baffled:
    මොකද වෙන්නෙ උබේ light beam එක කෙල්ලගෙ polarizer එක හරහා යන්නෙ නෑ..:no::no:
    මොකද උ‍ඹේ light එකේ angle එකට වඩා අංශක 90 ක් වෙනස් කෙල්ල ගාව තියන polarizer එක..

    හිතපන් කෙල්ල ගාව තියෙන්නෙ උඹෙ light එකේ angle එකට සමාන angle එකක්නම් වැ‍‍ටඩේ ගොඩ..උබේ එක light කෙල්ලගෙ polarizer එක හරයා යනව යනව එලකිරි වගේ..:P:P
    (මම කිව්වේ polarizer එක හරහා බොල..:frown:)


    ඔන්න ඔය දේ තමයි 3D film වලදි බාවිතා වෙන්නෙ...
    11.gif
    11.gif
    11.gif

    _______________________________________________________________________________________

    එල දැන් අපේ වැ‍‍ඩේට බහිමු...

    3D film shoot කරන්නේ ටිකක් වෙනස් කැමරාවලින්...වේ කැමරාවල ‍lenses 2ක් තියනවා..හරියට අපේ ඇස්දෙක වගේමයි..:shocked::shocked:
    film එක angles දෙකකින්ම රෙ‍කොඩ් වෙනවා..මෙහෙම කරන්නෙ හේතුවක් ඇතුව..මේ lenses දෙකෙට පේන දේවල් වෙන වෙනම අපේ ඇස් දෙකට පෙන්වන්න තමයි මෙහෙම කරන්නේ..;)

    මේ තියෙන්නෙ ඒවගේ camera එකක්..


    pr-060117-3dvx3-3qtr_sm1.jpg
    NEWS-30597-c93bf3eb8a927c9d27c8a411c081c6dc.jpg






    ඊට පස්සෙ film එක director ට අ‍වශ්‍ය විදිහ‍ට edit කරනව..


    දැන් තමයි නියම වැඩෙ තියෙන්නෙ...වැ‍ඩේ සිද්ධ වෙන්නෙ film hall එක ඇතුලෙ.. :P:P:P:P


    movie-theater-01.jpg
    ඔන්න අපිගාව එකම film එකේ angle දෙකක වීඩීයෝ දෙක Screen එකට projectors දෙකක් මගින් project කරනව, එක උඩ එක හිටින විදිහට..
    projectors දෙකේ light out වෙන පොට් එකට polarizer එක බැගින් සවිකරල තියනවා..හැබැයි මේවගේ angles එකිනෙකට ලම්බකයි.(හිතන්න සිරස් හා තිරස් කියල).
    ..ඇත්තම කිව්වොත් දැන් screen එක උඩ films දෙකක් play වෙනවා...මේවා දැන් එකිනෙකට ලම්බකව polarize වෙලා තියෙන්නෙ අර දාපු filters නිසා ....මේ movies දෙක අපේ ඇස් දෙකට වෙන වෙනම දෙන්න පුලුවන්නම් වැඩේ හරි..
    දැන් screen එක 3D movie එකක් පෙන්වන්න සූදානම්..


    හරි දැන් අපි film එක බලන්න යන්නේ..

    hdr_photo_IMAX.sflb.ashx

    සීට් එකෙත් ඔන්න ඉදගත්ත..:D
    අපිට දාගන්න දෙනවා කන්නාඩි දෙකක්
    මේක හදල තියෙන්නේ එකිනෙකට ලම්බක Polarizers දෙකක් යොදාගෙන..
    ඒකියන්නේ වම් ඇහැට දාලතියන Polarizer එක තිරස් එකක්නම් දකුණු ඇහැට‍ දාල තියෙන්නෙ සිරස් එකක්....:yes:
    මතකනෙ දැන් screen එකේ මොකක්ද තියෙන්නෙ..එකිනෙකට ලම්බකව polarized වෙච්ච video දෙකක්..
    දැන් සිද්ධ වෙන්නෙ කලින් මම කිව්ව උබේ කෙල්ල ගාව තිබුන polarizer එකට වෙච්ච වැඩේ..;);)


    වම් ඇහැට පෙන්නෙ තිරස්ව polarize වෙච්ච video
    එක විතරයි ..
    දකුණු ඇහැට පෙන්නෙ සිරස්ව polarize වෙච්ච video එක විතරයි..


    වැඩේ ගොඩ
    11.gif
    .....එකම movie එක angles දෙකකින් අපේ ඇස්වලට වෙනවෙනම පේනව..දැන් මොලය හිතන්නෙ අපි සිරාවට 3D object එකක් දිහා බලනව කියල :lol::lol:..මොලය දැන් එයාට ලැබෙන data අනුව අපිට 3 dimension view එක ලබාදෙනව
    (මේක වෙන්නෙ කොහොමද කියල මම කලින් ත්රෙඩ් එකේ කිව්වා..එකනෙ උඹලට බලලඑන්න කිව්වෙ:angry:)




    මෙතනදි තනිකරම කරන්නෙ අපේ මොලය අන්දන එක..පට්ටම ඇන්දිල්ලක තමයි අන්දවන්නෙ..වෙලාවකට පව් කියලත් හිතෙනව බොල..


    ඔන්න මම මට පුලුවන් විදියට සරලව ලෙල්ලටම ගිහිල්ල උඹලට කියල දුන්නා....



    ~දැන් මේක උඹලට තේරුනානම අනිත අයටත් බලන්න බම්ප් එකක් දාල යන්න~..:yes:
    ~තේරුනේ නැත්තම් වෙන එකෙක්ට බබල තේරුම් ගන්න බම්ප් එකක් දාල පල~:rolleyes:
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    මම හිතුවා ඔහොම වෙන්න ඇති කියලා....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: