ගොන් පොර සහ කට්ලට්..

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ඔන්න කලින්ම කියන්නෙ මේක මම ලියපු එකක්නම් නෙමෙයි.:no: නෙට් එකේ රව්මක් ගහද්දි දැක්කෙ. යාලුවොත් එක්ක බෙදාගන්න හිතුන ඉතින්.:yes:

    හොරකම් කරපු හින්දද මතක නැත්තෙ?:rofl::rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1349111

    yaluwa mama meke pahadiliwama dala thiyanawa meka mama dapu ekak nemei kiyala
    (ඔන්න කලින්ම කියන්නෙ මේක මම ලියපු එකක්නම් නෙමෙයි.:no: නෙට් එකේ රව්මක් ගහද්දි දැක්කෙ. යාලුවොත් එක්ක බෙදාගන්න හිතුන ඉතින්.:yes: )

    e wagema elakiri ekenam nemei dakke. visit karana hama site ekakma mathaka thiyagena inne nane yaluwa. eka kiyawaddi mata hina giya ithin kattiyatama balanna damma. echcharai:yes:
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ

    මතක තියාගෙන දාපු එකක් නම් කොහොමද මම ලියපු එක ඒ විදිහටම තියෙන්නේ? උඹ මේක කොපි පේස්ට් කරපු තැන මතක නැද්ද? පලයන් බන් යන්න එක බොරුවක් වහන්න හදද්දී තව කීයක් කියනවද.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    බොරු නොකියා උස්සපු තැන ලින්ක් එක දාපන් කොල්ලෝ ...
     
    Last edited: