එල එල දැනට Note එකක් තියනවා Nexus එකක් ගන්න කියල බැලුවේ. 3g නැහැලු නේද? එන එකක් නෙද්ද?
3g නෑ මචන් හැබැයි වියදම් කරන ගානේ හැටියට මේක හොඳටම වාසියි. 8GB ipod touch(5g) එකක් 169 pounds, 8GB Nexus 7 ekak 160 pounds උඹ හිතල බලපන්කො වාසි නැද්ද කියල.
හැබැයි මචන් දැනට එකෙක් project කරගෙන යනවා dongle එකක් ගහල වැඩ කරගන්න

මේකේ අනික Quad core Tegra 3 Processor එකක් තියෙන්නේ 


