ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එල එල දැනට Note එකක් තියනවා Nexus එකක් ගන්න කියල බැලුවේ. 3g නැහැලු නේද? එන එකක් නෙද්ද?

    3g නෑ මචන් හැබැයි වියදම් කරන ගානේ හැටියට මේක හොඳටම වාසියි. 8GB ipod touch(5g) එකක් 169 pounds, 8GB Nexus 7 ekak 160 pounds උඹ හිතල බලපන්කො වාසි නැද්ද කියල.
    හැබැයි මචන් දැනට එකෙක් project කරගෙන යනවා dongle එකක් ගහල වැඩ කරගන්න :yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    ඔව් ඔව් එක නන ඇත්ත තාම. ගණන් අඩු නිසා තමයි එකක් ගන්න කියලා බැලුවේ. පොඩි රිසර්ච් එකක් දුන්නා. මෙකලු නේද දෙනාට තියෙං හොදම ටැබ්ලට් එක.. ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔව් ඔව් එක නන ඇත්ත තාම. ගණන් අඩු නිසා තමයි එකක් ගන්න කියලා බැලුවේ. පොඩි රිසර්ච් එකක් දුන්නා. මෙකලු නේද දෙනාට තියෙං හොදම ටැබ්ලට් එක.. ?

    වැරදියි හොඳම tablet එක නෙමේ වියදම් කරන ගානේ හැටියට හම්බ වෙන හොඳම tablet එක මෙන්න ShadowGun Tegra 3 edition එකේ pic එකක්

    ziy5gu6k.png
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    වැරදියි හොඳම tablet එක නෙමේ වියදම් කරන ගානේ හැටියට හම්බ වෙන හොඳම tablet එක මෙන්න ShadowGun Tegra 3 edition එකේ pic එකක්

    ziy5gu6k.png

    එල එල .. ගැනේ හැටියට වටිනවා එහෙනං. මාසේ අනිතිඅම්ට එකක් ගන්නවා මාත්.. තැන්ක්ස් හෙල්ප් එකට.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එල එල .. ගැනේ හැටියට වටිනවා එහෙනං. මාසේ අනිතිඅම්ට එකක් ගන්නවා මාත්.. තැන්ක්ස් හෙල්ප් එකට.

    ඔව් බං අනිවා වටිනවා. 200 pounds වලට තියෙන්නේ ගූ ජරාව :P මේකේ අනික Quad core Tegra 3 Processor එකක් තියෙන්නේ :yes:
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අනේ මචන්ලා,.මගෙ phone එක xperia mini.CM9 දාලා තියෙන්නේ.ඒකේ gallary & mxplyer එකේ data පෙන්නනෙ නෑ.data clear කරාට හරිගියෙත් නෑ.cam එකෙන් අලුත් ෆොටෝස් ගැහුවම එවා gallery එකේ තියෙනවා.මේක හද්ගන්න help කරන්නකෝ:(
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Galaxy Note එකට imilka's AOSP ICS v08 Rom එක හොදයි ද? මෙටි වඩා හොද Tablet Rom එකක් දන්නවද?
     
    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    mage sony live ekak tiyenne.pelak welawata calls gaddi phone eka restart wenawane..phone eka aran masa 3k wage..danata 5 parak withara ehema calls gaddi restart una..meka normal da?:confused:
     
    Status
    Not open for further replies.