එලකිරි බයික් කන්නා දැන් එලකිරි කාර් කන්නා වෙන්න යනවද මන්දා......??![]()
එලකිරි ආ......
![]()
-Rep


එලකිරි බයික් කන්නා දැන් එලකිරි කාර් කන්නා වෙන්න යනවද මන්දා......??![]()
එලකිරි ආ......
![]()


ජන්තු අයියා;13218599 said:මටත් මෙව්වා දැක්කම ඇගපත කහනවා ඕයි.........මාත් එකක් දානවා ඔන්න ඔහේ.මෙන්න තව ලංකාවේ වැඩ්ඩේකගේ වැඩක්..
කෙනෙක් ලග තිබුන මෙන්න මේකක්..
![]()
එයට හිතුන මේකට අලුත්ම පෙනුමක් දෙන්න..ඉතිං එයා ලක්ෂ ගානක් වියදම් කරලා ඒ කාර් එක මෙන්න මේ විදියට හැදුවා...
![]()
![]()
හොදයි නේද?හැබැයි මේකෙට වියදම් කරමු සල්ලි වලින් අලුත් ම කාර් එකක් මේ උන්නැහේට ගන්න තිබුනා කියල රට්ටු කතා වෙනවා මට මේ කන් දෙකට ඇහුනා...(ලක්ෂ 30 )![]()
Patta machan..
Rep 3+
bump
rep+
Ela...
REP+
රත්තරං;13218675 said:ඔව් මචන් . ඔය කාර් එකට දෙවෙනිපාරත් වියදම් කරලයි ඔහොම හැදුවේ, කලිනුත් ඕන වෙනස් විදිහකට මොඩිෆයි කරලා තිබ්බා. සුපිරිම වැඩ්ඩෙක් මචන් ඒ මෑන්.. මම ටිකක් දන්නවා
ඔය නිල් පාට ටියුබ්ලයිට් ලාන්සර් එක දැන් බෞද්ද උනු තුන්කාලේ මහත්ත්යෙක්ගේ, මෑන් කුරුනෑගල.(මම නොදන්න කුරුනෑගල.. හික් හික්). ඔටෝමාර්ට් එකේ විකුනන්න දාලා තියෙනවා. ඒකටනම් ලොකු ගානක් කියනවා. ඒත් තේරුමක් නෑ මචන්
එලකිරි බයික් කන්නා දැන් එලකිරි කාර් කන්නා වෙන්න යනවද මන්දා......??![]()
එලකිරි ආ......
![]()
ජන්තු අයියා;13218707 said:
අපේ ගෙදරත් ඕකක් තිබුනා..1976 brandnew ,first owner.සුපිරියටම තිබ්බා..අලුත්ම වගේ..දැනට අවරුදු දෙකකට කලින් 2.30 ට දුන්න ඒක.
මුගේ නම් බොරු ගණන්..මාත් දැක්ක ඇඩ් එක.
Supiri Ban +6
රත්තරං;13218725 said:ඌ ලගදී දෙයියව අත ඇරලා මිනිහෙක් උනේ.. තාම ඔලුව පෑදීගෙන එනවා.. ඉස්සරහට හරියයි... සාක්ශි අවශ්‍යනම් ඇඩ් එකේ දෙවෙනි පොටෝ එක බලලා යමක් තේරුම් ගන්න



ජන්තු අයියා;13218864 said:වාහනයක් නවීකරණය කරනවා නම් හොදට හිතලා කරන්න ඕනේ..තමන්ගේ වාහනයට මේක ගැලපෙනවද කියන දේ ගොඩක් වැදගත්..හිතුමතේට නොගැලපෙන දේවල් කලොත් අවසාන ප්‍රතිපලය තමන් අනුන්ගේ සිනහවට ලක්වීම වහනය නිසි ප්‍රමිතියෙන් තොරවීම සහ වහනය විකුණා ගැනීමට බැරි වීම..
රත්තරං;13218889 said:සිරා කතාව,, උබ දැක්කද දුමින්ද ගොයියා වියොස් එකකට අන්දපු වෙස් තට්ටුව? ඒක ලගට දැක්කනම් වහකන්න නෙමේ හදපු එකාට වහ කවන්න හිතෙනවා මචන්
මේකත් අපරාදේ,
![]()
ජන්තු අයියා;13218961 said:ඕව් මචෝ මම දැක්කා..ඌ තව ගොඩක් වාහන වලට ඔය වගේ අපරාද කළා..