ඒත් මටනම් මච්න් ලන්කාවේ කෙල්ලෝ හරිම ලස්සනහයි... ඔය ඉන්න අමා කෙල්ලත් හරීම ලස්සනයි.
ලස්සන කියන දේ තාවකාලිකයි බං..
වින්දනය සඳහා පමණයි..
ලස්සන කියන්නෙ කෙනෙක් වශී කරවගන්න පුළුවන් දෙයක්..
ඒක බොහොම භයානකයි..
මොකද ඔය ලස්සන ඇතුළෙ බොහොම භයානක, නපුරු දේවල් තියෙන්න පුළුවන්..
පිට ලස්සන නිසා අපිට ඒවා පේන්නෙ නැහැ..
ඉතින් ලස්සනට ගොඩක් අය රැවටෙනවා..
ටික කාලයක් යනකොට තමා හැමදේම තේරුම් යන්නෙ..
බැහැයි එදාට පරක්කු වැඩියි..
මම කිව්වෙ හැම කෙල්ල ගැනම නෙමෙයි..