සුද්දියොද​? ලන්කා කෙල්ලොද​?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:yes::yes::yes:
අනිවා..

අපේ රටෙත් ඇති බං එහෙම එවුන්..:yes: කරුමෙට අපිට සෙට් වෙන්නෙ නෑ.. සෙට් වුනොත් සෙට් වෙන්නෙ ගෝතකරුමයක් තමා.. ඒ ලබා උපන් හැටි තමා ඉතිං..

පෙනුමම නෙමෙයි අපේ උන්ගෙ ගතිගුන හරි නෑ ඒකයි.:dull:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:rolleyes::rolleyes::rolleyes:

මට නම් එහෙම හිතෙන්නේ නැහැ මචන් ..බලපන් මෙන්න මෙයාවmeka obanna ..මෙචර ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නවා කියල හිතනවද ????

miss-mexico-universe-2010-ximena-navarrete-rosete.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    සුද්දියොන්ගෙ ඉතින් අමුතුම ලස්සනක් තියෙනවානේ මචෝ..
    අනේ මන්දා..
    මෙච්චර ලස්සන අය නම් නැතුව ඇති තමා..:yes:

    පෙනුමම නෙමෙයි අපේ උන්ගෙ ගතිගුන හරි නෑ ඒකයි.:dull:
    පිට රට එවුන්ගෙත් එහෙමම ඇති බං.. මොන රටක හිටියත් මොනවා කලත් ගෑනු ගෑනුම තමා.. ගතිගුණ තියෙන ලස්සන හොඳ කෙල්ලෙක් හොයාගන්න එක පට්ට අමාරු වැඩක්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl:ela ela thnxx ..
    උඹ අලුතින් ආපු කෙනෙක් කියලා දැනුයි දැක්කෙ..
    උඹට දාන්න ඕන Image එකේ Direct Link එක කොපි කරලා
    insertimage.gif

    මෙන්න මේ උඩ තියෙන අයිකන් එක ක්ලික් කරලා ඊට පස්සෙ එන බොක්ස් එකට පේස්ට් කරලා Ok කරපන්..:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    පිට රට එවුන්ගෙත් එහෙමම ඇති බං.. මොන රටක හිටියත් මොනවා කලත් ගෑනු ගෑනුම තමා.. ගතිගුණ තියෙන ලස්සන හොඳ කෙල්ලෙක් හොයාගන්න එක පට්ට අමාරු වැඩක්..

    එහෙම නෑ.. ගොඩක් දකුනු ආසියානු කෙල්ලො සබඳතා ප්‍රචන්ඩත්වය භාවිතා කරනව. පිටරටවල් වල අය එහෙම නෑ.. :nerd:
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    උඹ අලුතින් ආපු කෙනෙක් කියලා දැනුයි දැක්කෙ..
    උඹට දාන්න ඕන Image එකේ Direct Link එක කොපි කරලා
    insertimage.gif

    මෙන්න මේ උඩ තියෙන අයිකන් එක ක්ලික් කරලා ඊට පස්සෙ එන බොක්ස් එකට පේස්ට් කරලා Ok කරපන්..:yes:

    ela boss thnxx
     
    • Like
    Reactions: crazybuddy

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ඒක එක එක්කෙනාගේ සිතුම් පැතුම් අනුව තමා තීරනය වෙන්නේ.අනිත් එක ඒක සාපේක්ෂයි මට ලස්සන කෙල්ල වෙනත් එකෙකුට කැත වෙන්නත් පුලුවන් ...:D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනේ ඔහෙලත් හැබැට...මට ඔහෙලාගේ කතාවල් දැකලා එක ලිපියක තිබුනු එකක් මතක් උනා...එකේ කියලා තිබ්බෙ ගැහැණියකගේ උඩු හම අනික් පැත්තට හැරව්වොතින් බලනවා තියා කිසි කෙනෙක් ලඟටවත් යන්නෙ නම් නැති වෙයි කියලා...එක ඉතින් ගැහැණියට විතරක් නෙමෙයි මිනිහාටත් පොදුයි...එ ධර්මතාවය ඔලුවේ තියෙන කිසි කෙනෙක් මම හිතන්නෙ නැ කිසිම වර්ගයේ ගැහැණියක් පහත් කරලා කතා කරයි කියලා...මොකද අනිතිමෙදි එකයි නොවැ ඔක්කොම...මම කිව්ව එක සමහරුන්ට එක පාර නොවැටහෙන්න පුළුවන්...එකට මට කරන්න දෙයක් නැ...

    female_autopsy_vest_150_out_of_stock.sized.jpg

    C0027275-Autopsy-SPL.jpg

    tumblr_lvhujcpyQq1qhqo3yo1_500.jpg

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    methana ayata owa therenne ne ban
    munta h***** dekkath mol
     
    හා හා හා හා...දැන් කෙල්ලෝන්ගේ ඔක්කොම අනිත් පට්ට හරෝපුවම ඔහොම කියල උඹ පට්ට කේත තඩි කෙල්ලෙක් ව යාලු කරගෙන බඳිනවද?? නැහැ නේ ඔව් ද නැහැද කියපන් එචරයි:P:P:P:P:Pඑකනේ අපිට මිනිස්සුකියන්නේ ..:rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    හා හා හා හා...දැන් කෙල්ලෝන්ගේ ඔක්කොම අනිත් පට්ට හරෝපුවම ඔහොම කියල උඹ පට්ට කේත තඩි කෙල්ලෙක් ව යාලු කරගෙන බඳිනවද?? නැහැ නේ ඔව් ද නැහැද කියපන් එචරයි:P:P:P:P:Pඑකනේ අපිට මිනිස්සුකියන්නේ ..:rofl::rofl:
    Uta Nethi Amaruwak Ne Ubata Thiyenne:dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    me inne lankawe kello melo rahak na kalu kota katha rodi kello :rolleyes:
    එල.. උඹත් ලංකා පුත්‍රයෙක්නෙ ඉතිං..:oo:

    ela boss thnxx
    You're Welcome මචං.. හොඳ ලිපි ටිකක් දාපන්.. උඹට ජය!
    +8

    ඒක එක එක්කෙනාගේ සිතුම් පැතුම් අනුව තමා තීරනය වෙන්නේ.අනිත් එක ඒක සාපේක්ෂයි මට ලස්සන කෙල්ල වෙනත් එකෙකුට කැත වෙන්නත් පුලුවන් ...:D
    අනිවා මචං..:yes:

    අනේ ඔහෙලත් හැබැට...මට ඔහෙලාගේ කතාවල් දැකලා එක ලිපියක තිබුනු එකක් මතක් උනා...එකේ කියලා තිබ්බෙ ගැහැණියකගේ උඩු හම අනික් පැත්තට හැරව්වොතින් බලනවා තියා කිසි කෙනෙක් ලඟටවත් යන්නෙ නම් නැති වෙයි කියලා...එක ඉතින් ගැහැණියට විතරක් නෙමෙයි මිනිහාටත් පොදුයි...එ ධර්මතාවය ඔලුවේ තියෙන කිසි කෙනෙක් මම හිතන්නෙ නැ කිසිම වර්ගයේ ගැහැණියක් පහත් කරලා කතා කරයි කියලා...මොකද අනිතිමෙදි එකයි නොවැ ඔක්කොම...මම කිව්ව එක සමහරුන්ට එක පාර නොවැටහෙන්න පුළුවන්...එකට මට කරන්න දෙයක් නැ...
    සත්තකින්ම එයයි යතාර්ථය..:yes: