සුද්දියොද​? ලන්කා කෙල්ලොද​?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒත් මටනම් මච්න් ලන්කාවේ කෙල්ලෝ හරිම ලස්සනහයි... ඔය ඉන්න අමා කෙල්ලත් හරීම ලස්සනයි.
    ලස්සන කියන දේ තාවකාලිකයි බං..
    වින්දනය සඳහා පමණයි..
    ලස්සන කියන්නෙ කෙනෙක් වශී කරවගන්න පුළුවන් දෙයක්..
    ඒක බොහොම භයානකයි..
    මොකද ඔය ලස්සන ඇතුළෙ බොහොම භයානක, නපුරු දේවල් තියෙන්න පුළුවන්..
    පිට ලස්සන නිසා අපිට ඒවා පේන්නෙ නැහැ..
    ඉතින් ලස්සනට ගොඩක් අය රැවටෙනවා..
    ටික කාලයක් යනකොට තමා හැමදේම තේරුම් යන්නෙ..
    බැහැයි එදාට පරක්කු වැඩියි..
    මම කිව්වෙ හැම කෙල්ල ගැනම නෙමෙයි..:rofl:

     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලස්සන කියන දේ තාවකාලිකයි බං..
    වින්දනය සඳහා පමණයි..
    ලස්සන කියන්නෙ කෙනෙක් වශී කරවගන්න පුළුවන් දෙයක්..
    ඒක බොහොම භයානකයි..
    මොකද ඔය ලස්සන ඇතුළෙ බොහොම භයානක, නපුරු දේවල් තියෙන්න පුළුවන්..
    පිට ලස්සන නිසා අපිට ඒවා පේන්නෙ නැහැ..
    ඉතින් ලස්සනට ගොඩක් අය රැවටෙනවා..
    ටික කාලයක් යනකොට තමා හැමදේම තේරුම් යන්නෙ..
    බැහැයි එදාට පරක්කු වැඩියි..
    මම කිව්වෙ හැම කෙල්ල ගැනම නෙමෙයි..:rofl:



    ලස්සන කෙල්ලෙක් උඹට දුන්නොත් අහක බලාගෙනම ඉඳියි. :rofl::rofl::rofl::rofl::P
     
    මචං ඉපදිච්ච තැන අවුලක් නැහැ නේ උබ ඇහුවේ කවුද ලස්සන කියලා ,බලපන් ලංකාවේ කෙල්ලොයි සුද්දියෝ අතරයි වෙනස අපේ උන්ගේ තියෙන්නේ මහා ලොකු උඩ කෑල්ලකුයි හිනි කකුල් දෙකකුයි .ඒ හැඩය අගිනිදිග ආසියාවට පොදු ලක්ෂණයක් එත් බලපන් යුරෝපය දිහා උන්ගේ ඉන හිනිය් එත් අනිත් හරිය නියමෙට තියෙනවා
    මචන් ම දවස් වල සමර් එක මුහුද පැත්තේ ගියා නම් උබ ඔය ප්‍රශ්නය කීයටවත් අහන්නේ නැහැ .මේ ලිව්වේ පොදුවේ හිතලා එත් වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා ලොක්කා

    අනේ පලයන් බන්... උඹගේ ඔය කියන මහලොකු සුද්දියොන්ට ලොකු 'තන්' දෙකක්වත් තියෙන්වද​? උන් ගිහින් ක්‍රුතිම තන් දාගන්නවා..
    ලන්කාවේ කෙල්ලොන්ට එහෙම කරන්න අවශ්‍ය නැහැ.. උන්ගේ හැම අන්ගයක්ම හරිම ලස්සනයි...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලස්සන කෙල්ලෙක් උඹට දුන්නොත් අහක බලාගෙනම ඉඳියි. :rofl::rofl::rofl::rofl::P
    ඒකනේ මම කිව්වෙ වින්දනය සඳහා පමණයි කියලා..:D
    ඒත් ලස්සන කෙල්ලො හැමෝම නරක නැහැනේ..:yes:
    මම කිව්වෙ සමහර එවුන් ගැන..:nerd:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒකනේ මම කිව්වෙ වින්දනය සඳහා පමණයි කියලා..:D
    ඒත් ලස්සන කෙල්ලො හැමෝම නරක නැහැනේ..:yes:
    මම කිව්වෙ සමහර එවුන් ගැන..:nerd:
    ha
     

    paraminimna

    Member
    Nov 22, 2010
    5
    1
    3
    ලස්සන කියන්නේ බලන කෙනාට අනුව සාපේක්‍ෂ දෙයක් ,මට නම් සුද්දියෝ ලස්සනයි .අපේ උන්ගේ කකුල් දෙක හරියට ලබ්බට කොටු කෑලි ගහලා වගේ

    dan oyya ayyiya kakul deka mona wageda? mata asawe beha balanna danna berida pic ekkak meke ලස්සන කියන්නේ බලන කෙනාට අනුව සාපේක්‍ෂ දෙයක් e kakul dekka mata anuwa balanna:yes::yes::yes::yes:
     

    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    මම අහගෙන දවසක් සුද්දො කියනවා ලoකාවෙ කෙල්ලොන්ගෙ අහවල් එක පිලිගඳයි කියනව :baffled:

    :rofl::rofl:imbala balapu suddek umbata awith kiyala giyada.ahagena hitiya kiwwe
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අනේ පලයන් බන්... උඹගේ ඔය කියන මහලොකු සුද්දියොන්ට ලොකු 'තන්' දෙකක්වත් තියෙන්වද​? උන් ගිහින් ක්‍රුතිම තන් දාගන්නවා..
    ලන්කාවේ කෙල්ලොන්ට එහෙම කරන්න අවශ්‍ය නැහැ.. උන්ගේ හැම අන්ගයක්ම හරිම ලස්සනයි...

    අනේ බං මට උබේ දැනුම ගැන ඇත්තටම දුකයි ,ලංකාවේ උන් කෘතීම තන් හදාගන්නේ නැත්තේ උන්ට ඒවා කරන්න පහසුකම් නැති නිසා .ලංකාවේ දෙහි ගැට ගැන නම් මට කියන්න එපා බං
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මත් එකයිලු දුවත් එකයිලු නෙ
    ඔව් ඔය සීන් ගොඩක් ගියේ.. පිට රට ක්ලබ් ඩාන්ස් සීන් එකකුත් ඇදුනනේ පස්සෙ..

    ඒ පාර උඹලා අර අහින්සක ශෙරිල් කෙල්ලටත් පද හදපන්... අනේ බොලව්..
    පද හැදෙන්නෙ හැදියාව නැති නිසා.. ලස්සන විතරයි බොල..:yes: