ලන්කාවෙ අප මෙතෙක් නොදන්න රහස්

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ලන්කාවෙ අප මෙතෙක් නොදන්න රහස්

ඔයාල දන්න එහෙම කතා ස්තාන සිදුවීම් මේ නුලට දාන්න සහ ජනප්‍රවාද මේ ඔනෙ එකකටම මේ නූල ඔට්‍ටු බව සලකන්න

:yes::yes:
 
surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ඔයාලා දන්නවද මහින්ද ශිරන්තිගේ කලින් ළමයව මරපු කතාව ? :P

    සුවර් එකටම උබව හෙට අනිද්ද දිහාවට සුදු වෑන් එකකින් උස්සනව:yes::yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    ලෝකයේම අඩුම ගුරුත්වාකර්ෂන බලය තියෙන්නේ ලංකාවේ.
    ගල්ල බොනවිස්ටා පරය ලඟින් තියෙන රූමස්සල කන්ද ප්‍රදේශයේ කියන එක කීයෙන් කිදෙනක් දන්නවා ඇතිද.....

    :yes:

    GOCE-Geoidkarte_mit_Schatten_H.jpg
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    හැටන් වලට ඒ නම හැදුනෙ කොහොමද.(කොහොම ලු ද ) දන්නවද?
    ඉස්සර තේ වත්තෙ වැඩ කරන මිනිස්සු වතු පාලක සුද්ද බලන් ඉන්නකන් වැඩ කරලා සුද්දා ගියාම වාඩි වෙලා නිකන් ඉන්නවලු..
    ඉතින් මේ සුද්දා කරන්නෙ පඳුරකට මුවා වෙලා මේ මිනිස්සු අල්ලන එකලු.
    ඒත් සුද්දට හදිසියකට හරි බංගලාවට යන්න උනොත් සුද්දා කරන්නෙ
    පඳුර එහා පැත්තෙන් ඉන්නක් හිටවලා සුද්දගෙ තොප්පිය ඉන්නෙ මුදුනෙ රඳවලා හොරෙන්ම යන එකලු.
    ඉන්නෙ රඳවපු තොප්පිය එහාට මෙහාට කැරකෙන නිසා මිනිස්සු හිතන්නෙ සුද්ද ඉන්නව කියලලු.ඒනිසා දිගටම වැඩ කරනවලු...
    තොප්පි‍ය හැරෙන HAT TURN= සීන් එක අනික් සුද්දන්ට කියලා කටින් කට ගිහින් හැටන්HATTON වෙලාලු තියෙන්නෙ.
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele

    :D:D:D:rofl::rofl::rofl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    ලෝකයේම අඩුම ගුරුත්වාකර්ෂන බලය තියෙන්නේ ලංකාවේ.
    ගල්ල බොනවිස්ටා පරය ලඟින් තියෙන රූමස්සල කන්ද ප්‍රදේශයේ කියන එක කීයෙන් කිදෙනක් දන්නවා ඇතිද.....

    :yes:

    GOCE-Geoidkarte_mit_Schatten_H.jpg

    හැටන් වලට ඒ නම හැදුනෙ කොහොමද.(කොහොම ලු ද ) දන්නවද?
    ඉස්සර තේ වත්තෙ වැඩ කරන මිනිස්සු වතු පාලක සුද්ද බලන් ඉන්නකන් වැඩ කරලා සුද්දා ගියාම වාඩි වෙලා නිකන් ඉන්නවලු..
    ඉතින් මේ සුද්දා කරන්නෙ පඳුරකට මුවා වෙලා මේ මිනිස්සු අල්ලන එකලු.
    ඒත් සුද්දට හදිසියකට හරි බංගලාවට යන්න උනොත් සුද්දා කරන්නෙ
    පඳුර එහා පැත්තෙන් ඉන්නක් හිටවලා සුද්දගෙ තොප්පිය ඉන්නෙ මුදුනෙ රඳවලා හොරෙන්ම යන එකලු.
    ඉන්නෙ රඳවපු තොප්පිය එහාට මෙහාට කැරකෙන නිසා මිනිස්සු හිතන්නෙ සුද්ද ඉන්නව කියලලු.ඒනිසා දිගටම වැඩ කරනවලු...
    තොප්පි‍ය හැරෙන HAT TURN= සීන් එක අනික් සුද්දන්ට කියලා කටින් කට ගිහින් හැටන්HATTON වෙලාලු තියෙන්නෙ.

    :yes:Bump
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    avatar389347_9.gif
    මේ ඉන්නේ ‍ලංකාවේ ලෝකේ ඉන්න එකම පිට සක්කිලි ජීවියා.. පරිස්සමින් බ්‍රේන් තරංග එවයි..
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ඔයාල දන්නවද මහියන්ගනය 18 වන්ගුව අලුතෙන් හදනකොට රත්තරන් පු‍ටුවක් හම්බෙලා එක රජා සන්තක උනා කියල
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    mehema dewal loke onema rataka tiyenawa ban.. ewa mahaaa loku dewal nevei.. ewa gena api adambara wenna one nehe. samanaya dewal... eth vistara demmata tnx.