වතුර_බොන්න.._හැඩ_වෙන්න...

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වතුර_බොන්න.._හැඩ_වෙන්න...

    වතුර බොන්න..හැඩ වෙන්න...

    අපගේ ශරීරයේ 70%ක් පමණ ඇත්තේ ජලයයි. ජලය පානය නිරෝගී ශරීරයකට අත්‍යවශ්‍යම දෙයකි. මේ නිසා දිනකට වතුර වීදුරු 6 – 8 ක් පමණ පානය කළ යුතුය.

    එපමණක්ද නොවේ, ලස්සන වීමටත්, කෙට්ටුවට, ස්ලිම් එකට සෙක්සි ෆිගර් එකක් සාදාගැනීමටත් ජලය ප්‍රයෝජනවත් බව පහත වීඩියෝවෙන් අවබෝධවේ.

    උස්සා දමන ලදි.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    වතුර බිව්වහම ලස්සන වෙනවනම් ඈති...ඒ උනත් මේකිට නම් වතුර බීලා පිස්සු තද වෙලා හොදටම..:oo::oo::oo:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එහෙනන්...

    උඹ දන්නවද මචන් මම මෙහෙම හැන්ඩ්සම්ව සෙක්සිව ඉන්න රහස .

    kithultreacleand+jaggery5.JPG

    අපගේ ශරීරයේ 70%ක් පමණ ඇත්තේ කිතුල්ය. කිතුල් පානය නිරෝගී ශරීරයකට අත්‍යවශ්‍යම දෙයකි. මේ නිසා දිනකට කිතුල් ගස් 6 – 8 ක් පමණ පමණ කෑ යුතුය.

    එපමණක්ද නොවේ, ලස්සන වීමටත්, කියුට් වීමටත් , ෆැට් එකට සෙක්සි ෆිගර් එකක් සාදාගැනීමටත් කිතුල් ප්‍රයෝජනවත් වෙනවා.

    කිතුල් කාලා මම මාර සෙක්සි වෙලා අයියෝ :baffled:

    • Like
    Reactions: chathupatiya

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹ දන්නවද මචන් මම මෙහෙම හැන්ඩ්සම්ව සෙක්සිව ඉන්න රහස .

    kithultreacleand+jaggery5.JPG

    අපගේ ශරීරයේ 70%ක් පමණ ඇත්තේ කිතුල්ය. කිතුල් පානය නිරෝගී ශරීරයකට අත්‍යවශ්‍යම දෙයකි. මේ නිසා දිනකට කිතුල් ගස් 6 – 8 ක් පමණ පමණ කෑ යුතුය.

    එපමණක්ද නොවේ, ලස්සන වීමටත්, කියුට් වීමටත් , ෆැට් එකට සෙක්සි ෆිගර් එකක් සාදාගැනීමටත් කිතුල් ප්‍රයෝජනවත් වෙනවා.

    කිතුල් කාලා මම මාර සෙක්සි වෙලා අයියෝ :baffled:

    ඇඩෙනවා, රෙප් ++