~~SONY TV එකක්~~

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    showimage.php


    මචෝ
    මේ එක TV කියක් වෙනවද ලංකාවෙන් ගන්න ගියොත් ??
    මට ගන්න තැනක් කියනවද කව්රු හරි ?
    මේක use කරන අය ඉනන්ව නම් මේක ගැන මොකද කියන්නේ?

    මට මේක Rs 90,000 /= ට වගේ UK වලින් ගෙන්න ගන්න සෙට් උනා
    ලාබයි ද ඒ ගානට?


    Sony EX410 42 Inch Full HD 1080p Freeview LED TV.

    LCD with LED backlight TV:
    Television picture quality:

    • Edge-lit LED TV Screen.
    • Full HD1080p display resolution.
    • Integrated Freeview digital tuner.
    • 42in widescreen TV.
    • Resolution 1920 x 1080 pixels.
    • Refresh rate 50Hz.
    • (Dynamic).
    Connectivity:

    • 1 SCART socket, 1 USB port and 2 HDMI sockets.
    • Component video socket.
    • Composite.
    Sound quality:

    • 8 x 8 watts RMS power output.
    Digital features:

    • Saorview approved to work with the Irish digital signal.
    • Digitally interactive.
    • Digital text.
    • Auto setup.
    • Auto scan for new channels.
    • Now and next programme guide.
    • 7 day electronic programme guide (EPG).
    Additional features:

    • Remote control batteries required 2 x AAA (included).
    • Size of TV H98.9, W61.2, D4.6cm.
    • Weight of TV 13.2kg (unpackaged).
    • Size of TV with stand H98.9, W64.2, D25cm.
    • Weight of TV with stand 16.1kg.
    • Suitable for wall mounting with a VESA 300 x 300mm bracket (bracket not included).
    Energy efficiency information:

    • Energy efficiency rating: B.
    • On mode power consumption 84 watts.
    • Annual power consumption 117kWh.
    • Standby power consumption 0.28 watt.
    EAN/MPN/UPC/ISBN: 4905524783261




    BUMP එකක් වත් දාලා යන්න ;););)
     
    • Like
    Reactions: Fire Angel

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    lankawe meh ganata ganna bari da ?
    ela tnx ahh rep ++ :D

    මචන් මම අවුරුදු 2කට කලින් duty free එකෙන්sony bravia 36inc lcd එකක් ගත්තා800usd.එතකොට ඒකම ලන්කාව ඇතුලෙ165000rs.90000 කට ඕක ලාභයි බන්.ගෙන්න ගනින්.:yes::yes::yes:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මචන් මම අවුරුදු 2කට කලින් duty free එකෙන්sony bravia 36inc lcd එකක් ගත්තා800usd.එතකොට ඒකම ලන්කාව ඇතුලෙ165000rs.90000 කට ඕක ලාභයි බන්.ගෙන්න ගනින්.:yes::yes::yes:

    ela ela tnx 4 da infor macho
    mama gannawa :D

    haha congrts wewa :D