මහාචාරිය කාලකන්ණින්ගේ මාකටින් වැඩ

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඒක ඇත්ත මචන් ඕකුන් 75000 ඉඳන් 145000 වෙනකන් පඩි කනවා නිකන් කොල කෑලිවල කුරුටුගාන එක විතරයි කරන්නෙ. කනවටත් ණයයි :angry:

    කොල කෑලි වල කුරුටු ගාන එකනම් කරන්නේ උබත් ගිහින් කරපන්කෝ බලන්න......
    ඔච්චර පොඩි වෑඩක් කරන හින්ද වෙන්න ඈති මුලු උසස් අද්‍යාපන පද්දතියම ස්ට්‍රයික් එක නිසා කෙල වෙලා ඈත්තේ... අර Sඹ් බල්ලට කියපන් උබල වගේ ආදේශකයෝ ටිකක් දාල වෑඩේ පටන් ගන්න කියල
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    දුන්නොත් කරන්නැද්ද කියලා බලහන්කො. අපිට බැරීවුනත් පිටින් හරි ගෙන්නලා ඩබල් පඩි ගෙවලා වැඩට දානව. එතකොටවත් ඕකුන්ගෙ ඌෂ්නෙ අඩු වෙයි.
    තෝ ඔය කියන පණ්ඩිතයො මහලොකු වැඩ්ඩොනම් උසස් අධ්‍යාපනය මෙහෙම කඩා වැටුනෙ කොහොමද?

    දියන්කො උත්තර
    :angry::angry:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    දුන්නොත් කරන්නැද්ද කියලා බලහන්කො. අපිට බැරීවුනත් පිටින් හරි ගෙන්නලා ඩබල් පඩි ගෙවලා වැඩට දානව. එතකොටවත් ඕකුන්ගෙ ඌෂ්නෙ අඩු වෙයි.
    තෝ ඔය කියන පණ්ඩිතයො මහලොකු වැඩ්ඩොනම් උසස් අධ්‍යාපනය මෙහෙම කඩා වැටුනෙ කොහොමද?

    දියන්කො උත්තර
    :angry::angry:

    ඒ මිනිස්සු ස්ට්‍රයික් කරන නිසානේ වඩේ කෙල වෙලා තියෙන්නේ
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ලක්ෂ ගනන් කන පඩි මදිද?

    ඒ මිනිස්සු ලක්ශ ගනන් පඩි ගන්නේ කඩේ හාල් පොල් විකුනල නෙමේ... අව් රුදු ගානක අත්දෑකිමුයි හෙන දෑනුමකුයි එක්ක. අනික ලක්ශ ගනන් පඩි හෑමෝටම දෙන්නේ නෑ... නිකන් බොරු කිඋඅන්න එපා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ මිනිස්සු ලක්ශ ගනන් පඩි ගන්නේ කඩේ හාල් පොල් විකුනල නෙමේ... අව් රුදු ගානක අත්දෑකිමුයි හෙන දෑනුමකුයි එක්ක. අනික ලක්ශ ගනන් පඩි හෑමෝටම දෙන්නේ නෑ... නිකන් බොරු කිඋඅන්න එපා
    යකෝ පුහුනුවන ආචාර්ය වරයෙකුට 75000ක් දෙනව. එතනින් එහාට ලොකු පඩි අනිත් අයට. ඒගොල්ලොන්ගෙ වැටුප් චක්‍රලේකෙ ටීවි එකේ සවිස්තරාත්මක පෙන්නුවා. අනික ලක්ෂ ගනන් පඩි ගෙවුවට කමක් නෑ වැඩක් වෙනවනම්. ඔවුන් පොත් ලියන එක ඇරෙන්න වෙන මොනාද කරේ?

    උගත් කියලා හිතාගෙන ඉන්න උදවිය ලන්කාව වෙනුවෙන් ලෝකෙට දැනෙන්න මොනාද කලේ?
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    යකෝ පුහුනුවන ආචාර්ය වරයෙකුට 75000ක් දෙනව. එතනින් එහාට ලොකු පඩි අනිත් අයට. ඒගොල්ලොන්ගෙ වැටුප් චක්‍රලේකෙ ටීවි එකේ සවිස්තරාත්මක පෙන්නුවා. අනික ලක්ෂ ගනන් පඩි ගෙවුවට කමක් නෑ වැඩක් වෙනවනම්. ඔවුන් පොත් ලියන එක ඇරෙන්න වෙන මොනාද කරේ?

    උගත් කියලා හිතාගෙන ඉන්න උදවිය ලන්කාව වෙනුවෙන් ලෝකෙට දැනෙන්න මොනාද කලේ?

    හයියෝ සල්ලි... උබ නොදන්නව උනාට කොච්චර රිසර්ච් ගානක් කරල තියෙනවද ලන්කාවේ.... උබ වෑරදිලාවත් සිම්පෝසියම් එකකට ගිහින් තියෙනවද... නෑත්තම් ලගදිම තියෙනවා පොලිමර් එකක් ජපුර කෑම්පස් එකේ ඒකට වරෙන් ෆොරස්ට්‍රි එකක් තියෙනව සෑප්තෑම්බර් වගේ වෙනකොට....
     
    • Like
    Reactions: kajja

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හයියෝ සල්ලි... උබ නොදන්නව උනාට කොච්චර රිසර්ච් ගානක් කරල තියෙනවද ලන්කාවේ.... උබ වෑරදිලාවත් සිම්පෝසියම් එකකට ගිහින් තියෙනවද... නෑත්තම් ලගදිම තියෙනවා පොලිමර් එකක් ජපුර කෑම්පස් එකේ ඒකට වරෙන් ෆොරස්ට්‍රි එකක් තියෙනව සෑප්තෑම්බර් වගේ වෙනකොට....
    රී සර්ච් නම් කොච්චරක් කියලා තියෙනවද බන්? ඕවා කොල කෑලි වල ලියලා තියෙනව ඇරෙන්න. ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුනේ කවද්ද බන්?

    මන් අහන්නෙ රිසර්ච්වලින් අපේ රටට ආදයමක් එන විදියට ප්‍රායෝගිකව ක්‍රියාතමක වුනේ මොනාද කියල,
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    රී සර්ච් නම් කොච්චරක් කියලා තියෙනවද බන්? ඕවා කොල කෑලි වල ලියලා තියෙනව ඇරෙන්න. ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුනේ කවද්ද බන්?

    මන් අහන්නෙ රිසර්ච්වලින් අපේ රටට ආදයමක් එන විදියට ප්‍රායෝගිකව ක්‍රියාතමක වුනේ මොනාද කියල,

    හික්ස්... උබේ නොදන්නා කම පෙන්නන එපා බන්..... ඒ මිනිස්සු කරන්නේ කරන්නේ මේ දේවල් කරන්න පුලුවන් කියල හොයාගන්න එක... ඒවා ක්‍රියාත්මක කරන එක හෝ නොකර එක ආන්ඩුවේ වෑඩක්..... උබ දන්නවද ප්‍රතිපාදන ලෑබෙනේ නෑති නිසා ක්‍රන්න තිබ්බ රිසර්ච් කියක් විතර නවත්තල තියෙනවද..... උබ දන්නේ කොහෙද උබ දන්නේ පිටින් පේන එක බලල බොරුවට තප්පුලන නේ...
     
    • Like
    Reactions: |MadMan|

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හික්ස්... උබේ නොදන්නා කම පෙන්නන එපා බන්..... ඒ මිනිස්සු කරන්නේ කරන්නේ මේ දේවල් කරන්න පුලුවන් කියල හොයාගන්න එක... ඒවා ක්‍රියාත්මක කරන එක හෝ නොකර එක ආන්ඩුවේ වෑඩක්..... උබ දන්නවද ප්‍රතිපාදන ලෑබෙනේ නෑති නිසා ක්‍රන්න තිබ්බ රිසර්ච් කියක් විතර නවත්තල තියෙනවද..... උබ දන්නේ කොහෙද උබ දන්නේ පිටින් පේන එක බලල බොරුවට තප්පුලන නේ...
    ඉතින් එහෙම ආන්ඩුවෙ ප්‍රතිපාදන එනකන් බකන් නිලාගෙන ඉන්නෙ අහවල් එකටද? කොහෙද ඉතින් අපේ උන්ට ආන්ඩුවෙන් තොර ලොවක් නෑ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හික්ස්... උබේ නොදන්නා කම පෙන්නන එපා බන්..... ඒ මිනිස්සු කරන්නේ කරන්නේ මේ දේවල් කරන්න පුලුවන් කියල හොයාගන්න එක... ඒවා ක්‍රියාත්මක කරන එක හෝ නොකර එක ආන්ඩුවේ වෑඩක්..... උබ දන්නවද ප්‍රතිපාදන ලෑබෙනේ නෑති නිසා ක්‍රන්න තිබ්බ රිසර්ච් කියක් විතර නවත්තල තියෙනවද..... උබ දන්නේ කොහෙද උබ දන්නේ පිටින් පේන එක බලල බොරුවට තප්පුලන නේ...

    :yes::yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඉතින් එහෙම ආන්ඩුවෙ ප්‍රතිපාදන එනකන් බකන් නිලාගෙන ඉන්නෙ අහවල් එකටද? කොහෙද ඉතින් අපේ උන්ට ආන්ඩුවෙන් තොර ලොවක් නෑ

    ඉතින් ඒවටත් එක්ක තමා ඔය ස්ට්‍රයික් එක කරන්නේ