මම කට්ටා;13225660 said:ඔයා හෙන නරකය් අනේ..
ඔයාට දැන් මාව පේන්නෑ නේද?
වැඩේ කැතය්..
මම ඔයාව හෙව්ව පහුගිය දවස් වල.
.

Good post...
Good post
sthuthi oyalatabump

oyaawanam penne nathi tharamata hodaiමම කට්ටා;13225748 said:අය්යො ටිටි යෝ මම ලොකු අකුරු දැම්මේ ඔයාට පොඩි අකුරු පේන්නේ නැති නිසානේ..

ow oyath patan gannaඅමාරුම තැනින් පටන්ගන්න අයට ජීවිතේ ජයගන්න ලේසියි.![]()


ඔව් එහෙම තමයි පටන්ගත්තෙ.. මගේ ජීවිතේ පටන් ගත්තෙත් කුනුකානුවකින්ow oyath patan ganna![]()





හැම කාලෙකදිම වර්තමානය අතීතයට වඩා වෙනස් මචන්මම කට්ටා;13225878 said:එතකොට අද වෙනකොට වර්තමානයට ඔය වගේ කතා ගැල පෙන්නෑ කියලා තමා මටනම් හිතෙන්නේ.
Try and Try one day you can also Try![]()
thanks for your comment ..ඔයාගෙ ජීවිත කතාව පොඩ්ඩක් කියන්නකෝ.. මම ආසයි ඒ වගේ කතා අහන්න..ඔව් එහෙම තමයි පටන්ගත්තෙ.. මගේ ජීවිතේ පටන් ගත්තෙත් කුනුකානුවකින්![]()


ඔයාගෙ කතාව ඇත්ත ..හැම කාලෙකදිම වර්තමානය අතීතයට වඩා වෙනස් මචන්
ගොඩක් අය හිතන්නේ අතීතයේ දේවල් වර්ථමානයට ගැලපෙන්නේ නෑ කියලා
ඒත් ඒක වැරදියි
හැම කාලෙකදිම අතීතයේ දේවල්ම වර්තමානයේ වෙන්නේ
අද වර්ථමානයට වඩා ගොඩක් වෙනස් වෙන්න පුලුවනි තව අවුරුදු 100ක් ගියාම
ඒත් වෙන්නේ එකම දේවල් මේ ලෝකේ
මේ දාලා තියෙන පුද්ගලයෝ ගැන කියනවනම්
මේ අය ඒ ඒ තැන්වලට ආවේ අප්‍රමාණ කැපකිරීම් දුක් විදලා උත්සහාවන්තව ධෛර්ය සම්පන්නව වැඩ කරලා
ඒක හැමෝටම කරන්න පුලුවන්
ඒකට ඕනි ශක්තිමත් හිතක් ධෛර්ය හා උත්සහය විතරයි
ඕනිකම තියෙනවනම් ඕනිම කාලෙක ඕනිම කෙනෙක්ට ඕනිම දෙයක් කරන්න පුලුවන්

Mage kathawa kiyannada titi...thanks for your comment ..
ඔයාගෙ ජීවිත කතාව පොඩ්ඩක් කියන්නකෝ.. මම ආසයි ඒ වගේ කතා අහන්න..![]()
