යකඩ කතා 3

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මං ඔයාගේ ත්‍රෙඩ් එකක් කියවලා තමයි සයිට් එකේ රෙජිස්ටර් වුනේ. නියමයි සහෝ. තව ඔයාගේ ත්‍රෙඩ් කියවන ගමන් ඉන්නේ. දිගටම මේ වගේ එළ ත්‍රෙඩ් දෙන්න.

    අනිවාරෙන් මචන්.. දිගටම අපිත් එක්ක ඉන්න
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan oka patta widihata karal tibuna motor show eke
    uba dannawada duminda kiyala dial ekak u karanawa oka

    ඒ පොන්සියා ගැන කතා කරන්න එපා බන්. මේ ත්‍රෙඩ් එක පටන් ගත්තෙත් ඌව මතක් කරලා. අර මුලින් දාලා තිබ්බ කාර් එකත් කෑවේ ඌ තමා

    ඌ කාපු තරම් කාර් මලකඩවත් කාලවත් නැතුව ඇති බන්:angry::angry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;13225294 said:
    මචන් වින්ස්ක්‍රීන් වලට මොකද කරන්න පුලුවන්? ඒකට විසදුමක් තියෙන්වද?

    ekath matching hoya ganna wenawa nattam langin yana shape thiyena 1k danda wenawa
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    nsu2.jpg


    macan mokada hithenne oya car eka me wage kaloth
    fordmustangmach1cobraje.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    nsu2.jpg


    macan mokada hithenne oya car eka me wage kaloth
    fordmustangmach1cobraje.jpg

    පරණ toyota KE 27(two door),KE 50 ,corrolla mark 2(1972),Toyota cilica වගේ කාර් muscle cars වගේ හදන්න පුළුවන්..
    මගෙත් ලොකු අදහසක් තියෙනවා එහෙම එකක් කරන්න..(2000cc Turbo එන්ජිමක් එහෙම දාලා.):D