karanda puluwan ne habai door eka karanawanam bakkiya kapanda one
nattam bakkiyatama link kara nam hari issara door ekenma acces tiyala
3lak walin lambo gahaganda puluwan wei man hithanne ita wadi misak adu nam na dan accitralin ottle 1kuth 5k wagene
lancer box eka machan 6k (total)wiyadam karanakota supiri muscle type karanda puluwan
රත්තරං;13218715 said:හෙට අනිද්දම බසුත් කනවා
![]()
කනවා නම් ලේලන්ඩ් එකක්ම කාපන් හොදේ........
අර ලදරම් ටාටා ගැන එහෙම දාලා අහු වෙන්න එපා....... 
රත්තරං;13219619 said:අපි දෙන්නා සෙට් වෙලා ලාන්සර් බොක්ස් එකකින් වගේ ලැම්බෝර්ජිනියක් හදමුද බන්?? වැඩේට විතරක් (කාර් එක නැතුව ) කීයක් යයි කියලද උබ හිතන්නේ?
මචන් උබට මේ වගේ සිංගල් කැබ් එකක් ස්මාර්ට් කැබ් එකක් කරන්න පුලුවන්ද?
![]()
![]()

ඔහොම කරන්න පුලුවන් නම් මටත් කියපන් හොදේ......!! 










දැන් කැඩිච්චි ලාන්සර් බොක්ස් අටමගලක් උනත් පට්ට ගනන් නේ ඕයි..
විල්බැරෝවක් වත අරන් මොඩ් කරන්න වෙන්නේ

ආස්චර්ය බං ආස්චර්ය........!! 
රත්තරං;13220555 said:ලෝකේ වාහන මිල වැඩිම රට ලංකාව වෙන්න ඇති බන්

බොඩිය ලම්බෝගිනි වුනාට දුවනකොට ලේලන්ඩ් ටකරං බස් එකක් වගේ ඇති
හුටා රේප් දෙන්න බැලූ .පස්සේ දෙන්නම්

අඩෝ ටාටා තමයි ටකරන්.... ලේලන්ඩ් මැක්සා බඩු..... 
අඩෝ ටාටා තමයි ටකරන්.... ලේලන්ඩ් මැක්සා බඩු.....
![]()

රත්තරං;13222187 said:chaa nowi door eka gahala thawa poddak smart cab ekata wada space thiyala hadanna puluwan weida? mokada smart cab eke pitipasse ida madi machan., kiyak withara yaida ban? bakkiya kapapu than walin passuwahama awrudu 3k 4k yanakota dirum mathuweida?