උදව්වක්!!

DJ Rider

Member
Dec 8, 2011
231
10
0


මට මිනිස් හිතේ හාස්කම් පොත් වල ඉ බුක් තියනවනං ලින්ක් දෙන්නකෝ :oo:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුමනදාස සමරසිංහ මහත්තයගෙ පොතක් නේද..?
    නෙට් එකේ නම් නැහැ.. ගාල්ලෙ ගුණසේන එකේ නම් තියෙනවා දැක්කා..
    එයා කියන දේවල් තේරුම් ගන්න පට්ට අමාරුයි බං..
    කොටස් 10ක්ද කොහෙද තියෙනවා..
    එක පොතකට ගහන්න පුළුවන් එක තමා පොත් 10කට ගහලා තියෙන්නෙ..
    ආදරේ කරන්න කෙනෙක් නැද්ද කියන පොතෙත් කොටස් දෙකක් තියෙනවා..
    රුපියල් 250ද කොහෙද පොතක්.. ඒකත් එක පොතකට ගහන්න තිබුණා..

     
    Last edited:

    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0
    ඔව් ඔව් ඒ වුනත් පට්ට බන්.. ඒව්වගේ තියන ඳේවල් ටිකක් ගැබුරෙන් හිතුවනම් ගොඩාක් දේවල් අපිට ලබා ගන්න පුලුවන්!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව් ඒ වුනත් පට්ට බන්.. ඒව්වගේ තියන ඳේවල් ටිකක් ගැබුරෙන් හිතුවනම් ගොඩාක් දේවල් අපිට ලබා ගන්න පුලුවන්!!
    පුස්තකාලයකට රිංගපන්.. අනිවා ඒ පොත් ටික හොයාගන්න බැරි නෑ..:yes: මමත් කියෙව්වා.. ඒත් ඔක්කොම කියවන්න බැරි වුණා..