මේවා ගන්න බෑනෙ බං 100 000/=honor 400
ඔවා ගණන් වැඩී. මේ චූටි බිස්නස් කාරයො .Samsung Flagship Device
S series
used xaomi Mi 11 lite 5g NE ekak ganin. 40ta adui. mage kalin tibbba oka. awurudu 3ta wada use kara. kisima awulak na slow wune na. camera ekath hodai. phone ekath lassanai. phone eka kela wune muhude watila. a arenna awulak ma wela na. battery wunath hodatama tbba. nathnam pixel ekak ganin eketh video quality, nathnam itin used iphone 13 ewa tbba 100K aroundමචං ලා සැලොන් එකක් කරන කෙනෙකුට ලක්ෂයකට අඩුවෙන් ගන්න පුලුවන් කැමරා හොඳ ෆෝන් එකක් කියන්නකො.
ටික්ටොක් වීඩියෝ දාන්න ෆේස් බුක් වීඩියෝ දාන්න පුලුවං කොලිටි කැමරාවක් වෙන්න ඕනෙ.
මට අදහසක් නෑ ඔය කන්ටෙන් ගැන.![]()
Used ඒවා කෙනෙකුට suggest කරන්න හිතන්නෙ නැහැ බං.apple 13 ekak balanna 1kata aduwen ganna puluwan use karapu ekak
used xaomi Mi 11 lite 5g NE ekak ganin. 40ta adui. mage kalin tibbba oka. awurudu 3ta wada use kara. kisima awulak na slow wune na. camera ekath hodai. phone ekath lassanai. phone eka kela wune muhude watila. a arenna awulak ma wela na. battery wunath hodatama tbba. nathnam pixel ekak ganin eketh video quality, nathnam itin used iphone 13 ewa tbba 100K around
Iphone 16 pro max. Thawa masayak hitiyoth iphone 17 pro max ekam ganna puluwanමචං ලා සැලොන් එකක් කරන කෙනෙකුට ලක්ෂයකට අඩුවෙන් ගන්න පුලුවන් කැමරා හොඳ ෆෝන් එකක් කියන්නකො.
ටික්ටොක් වීඩියෝ දාන්න ෆේස් බුක් වීඩියෝ දාන්න පුලුවං කොලිටි කැමරාවක් වෙන්න ඕනෙ.
මට අදහසක් නෑ ඔය කන්ටෙන් ගැන.![]()
Redmi + Honor + Motarola C35 වගේ ෆෝන් තියනවා ඔය ගානට අඩුවෙන් ගන්න පුලුවන්මචං ලා සැලොන් එකක් කරන කෙනෙකුට ලක්ෂයකට අඩුවෙන් ගන්න පුලුවන් කැමරා හොඳ ෆෝන් එකක් කියන්නකො.
ටික්ටොක් වීඩියෝ දාන්න ෆේස් බුක් වීඩියෝ දාන්න පුලුවං කොලිටි කැමරාවක් වෙන්න ඕනෙ.
මට අදහසක් නෑ ඔය කන්ටෙන් ගැන.![]()