ලෝකයේ මිල අධිකම දියමන්ති
ලෝකයේ මිල අධිකම දියමන්ති
Pumpkin Diamond ($3 million)
1997 දී සොයා ගැනුනි. කැරට් 5.4 වන මෙය ඩොලර් මිලියන 1.3 කට මිල දී ගනු ලැබුවේ රොනල්ඩ් වින්ස්ටන් විසිනි. අද වටිනාකම ඩොලර් මිලියන 3 කි.
2002 ඔස්කාර් සම්මාන සඳහා Halle Berry පැළඳ ගෙන ගියේ මෙයයි.
Flawless Blue Diamond ($9.5 million)
2009 දී මෙම පලුදු රහිත නිල් දියමන්තිය ඩොලර් මිලියන 9.5 කට මිල දී ගැනුනි. කැරට් 7.03 වන මෙය වැඩිම මුදලකට විකිනුන නිල් දියමන්තියයි. වෙන්දේසියේදී විනාඩි 15 ක් තිස්සේ දුරකතනයෙන් තරග කල රහසිගත ගැනුම්කරුවෙක් මෙය ගත්තේය.
Sun-Drop Diamond ($10.9 million)
කහ දියමන්තියක් සඳහා වාර්තාවක් තබමින් ගිය සතියේ මෙය වෙන්දේසියේදී ඩොලර් මිලියන 10.9 කට විකිනුනි. කැරට් 110.3 ක් වන මෙය පසුගිය වසරේදී සොයා ගැනුනි. පෙර හිමිකරුවන් නොමැති වීම නිසා මෙහි වටිනාකම වැඩි විය.
Wittelsbach-Graff Diamond ($24.3 million)
කැරට් 35 කට වැඩි මෙය 1600 ගණන් වල ඉන්දියාවේදී සොයා ගැනුනි. කාලයක් මෙය ඔස්ට්රියන් සහ බැවේරියන් රාජාභරණ අතරද තිබුණි. 2008 දී ඩොලර් මිලියන 24.3 කට මෙය මිලදී ගත් Laurence Graff 2010 දී හෙළි කලේ තමා මෙහි ඇද ඉවත් කර අලුත් කල බවයි. කැරට් 4 ක් ද අඩු විය.
Graff Pink Diamond ($46 million)
කැරට් 24.8 ක් වන මෙය 2010 දී ඩොලර් මිලියන 46 කට විකිනුනි. ආභරණයක් සඳහා වියදම් කල ලොව වැඩිම මුදල මෙයයි.
Hope Diamond ($250 million)
කැරට් 45.52 ක් වන මෙය 1812 දී ඉන්දියාවෙන් සොයා ගන්නා ලද්දකි. Smithsonian's National Museum of Natural History හි තැන්පත් කර ඇති මෙය මොනා ලීසා සිතුවමට පසු ලොව වැඩිම දෙනෙක් නැරඹු කළාත්මක භාණ්ඩයයි. වටිනාකම ඩොලර් මිලියන 250 කි. හිමිකරුට අපල බව විශ්වාසයයි.
Spirit of de Grisogono Diamond (value unknown)
මිල නොකළ මෙය කැරට් 312.24 කි.