ලෝකයේ මිල අධිකම දියමන්ති

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ලෝකයේ මිල අධිකම දියමන්ති

    ලෝකයේ මිල අධිකම දියමන්ති



    Pumpkin Diamond ($3 million)

    4702096575.jpg


    1997 දී සොයා ගැනුනි. කැරට් 5.4 වන මෙය ඩොලර් මිලියන 1.3 කට මිල දී ගනු ලැබුවේ රොනල්ඩ් වින්ස්ටන් විසිනි. අද වටිනාකම ඩොලර් මිලියන 3 කි.
    2002 ඔස්කාර් සම්මාන සඳහා
    Halle Berry
    පැළඳ ගෙන ගියේ මෙයයි.

    Flawless Blue Diamond ($9.5 million)
    4702096601.jpg


    2009 දී මෙම පලුදු රහිත නිල් දියමන්තිය ඩොලර් මිලියන 9.5 කට මිල දී ගැනුනි. කැරට් 7.03 වන මෙය වැඩිම මුදලකට විකිනුන නිල් දියමන්තියයි. වෙන්දේසියේදී විනාඩි 15 ක් තිස්සේ දුරකතනයෙන් තරග කල රහසිගත ගැනුම්කරුවෙක් මෙය ගත්තේය.


    Sun-Drop Diamond ($10.9 million)
    4702096603.jpg


    කහ දියමන්තියක් සඳහා වාර්තාවක් තබමින් ගිය සතියේ මෙය වෙන්දේසියේදී ඩොලර් මිලියන 10.9 කට විකිනුනි. කැරට් 110.3 ක් වන මෙය පසුගිය වසරේදී සොයා ගැනුනි. පෙර හිමිකරුවන් නොමැති වීම නිසා මෙහි වටිනාකම වැඩි විය.


    Wittelsbach-Graff Diamond ($24.3 million)
    4702096609.jpg



    කැරට් 35 කට වැඩි මෙය 1600 ගණන් වල ඉන්දියාවේදී සොයා ගැනුනි. කාලයක් මෙය ඔස්ට්‍රියන් සහ බැවේරියන් රාජාභරණ අතරද තිබුණි. 2008 දී ඩොලර් මිලියන 24.3 කට මෙය මිලදී ගත් Laurence Graff 2010 දී හෙළි කලේ තමා මෙහි ඇද ඉවත් කර අලුත් කල බවයි. කැරට් 4 ක් ද අඩු විය.

    Graff Pink Diamond ($46 million)
    4702096613.jpg


    කැරට් 24.8 ක් වන මෙය 2010 දී ඩොලර් මිලියන 46 කට විකිනුනි. ආභරණයක් සඳහා වියදම් කල ලොව වැඩිම මුදල මෙයයි.




    Hope Diamond ($250 million)
    4702096617.jpg


    කැරට් 45.52 ක් වන මෙය 1812 දී ඉන්දියාවෙන් සොයා ගන්නා ලද්දකි. Smithsonian's National Museum of Natural History හි තැන්පත් කර ඇති මෙය මොනා ලීසා සිතුවමට පසු ලොව වැඩිම දෙනෙක් නැරඹු කළාත්මක භාණ්ඩයයි. වටිනාකම ඩොලර් මිලියන 250 කි. හිමිකරුට අපල බව විශ්වාසයයි.


    Spirit of de Grisogono Diamond (value unknown)
    4702096619.jpg




    මිල නොකළ මෙය කැරට් 312.24 කි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දියමන්තියක් දෙන්න පුලුවන්නම් ලෝකෙ ඕනම කෙල්ලෙක්ව කැමති කරගන්න පුලුවන් :P:P
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    4702096619.jpg



    Rs. 150 ක් දෙන්නම ලාස්ට්.. :yes::yes: ඊට වඩානම් සතයක් වත් බෑ.. :no::no: කැමතිනම් අද ගන්නවා..;);)
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    4702096619.jpg



    Rs. 150 ක් දෙන්නම ලාස්ට්.. :yes::yes: ඊට වඩානම් සතයක් වත් බෑ.. :no::no: කැමතිනම් අද ගන්නවා..;);)

    150යි, සබන් කැට දෙකකුයි දෙනව! මට දිය..
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    දියමන්තියක් දෙන්න පුලුවන්නම් ලෝකෙ ඕනම කෙල්ලෙක්ව කැමති කරගන්න පුලුවන් :P:P

    හෙටම එකක් ගන්න ඕනේ එහෙනම් :D
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    :D
    Patta machan
    :D
    sha niyamai.

    4702096619.jpg



    Rs. 150 ක් දෙන්නම ලාස්ට්.. :yes::yes: ඊට වඩානම් සතයක් වත් බෑ.. :no::no: කැමතිනම් අද ගන්නවා..;);)
    අර එළියේ තියන යකඩ තිතක් දෙන්නම් ඊට වඩා නම් බෑ
    owa watin naha
    ඉරිසියා කරන්න එපා:P
    :D
    ela.. rep++++

    150යි, සබන් කැට දෙකකුයි දෙනව! මට දිය..
    අනේ එපා සබන් කැට දෙක උඹම තියාගනින්. උඹ නානවානම් දියමන්තියක් නිකන් දෙනවා.:P

    :D
    හෙටම එකක් ගන්න ඕනේ එහෙනම් :D
    අඩු කරලා දාන්නම්