Elakiri Premier League..... EPL-2012

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Ape uni batch eke Inter Boarding Cricket tournement Ver.7 heta gahanaw... uni gihin 10 yrs una me maseta... thama api 50 denage friendship eka nisama den bedala daruwoth aran kollo kello set eka enne full fun eken...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබලෑ අම්ම කැමති වෙයිද මැනේජර් කම අතඇරලා යන්න?:rolleyes::confused:
    අම්මට කියපන් උඹලගෙ
    අපිට සී.වී එකක් එවන්න කියලා
    මෙන්න මේල් එක [email protected]
    උඹලගෙ අම්මගෙ ජංගි පික් එකකුත් අමුණල එවන්න කියපන්
    අපේ මැනේජ්මන්ට් ටීම් එකට බලන්න ඕනෙලු
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මමත් කැමති වැඩෙට එත් එකට මුදල් රැස් කිරිමක් කරන්න වෙනවා මොකද
    පිට්ටනියක් හොයාගන්න ඔනා... ඒ විතරක් නෙමෙ කැම බීම වලට ඔක
    ලොකු වැඩක් හිතන තරම් ලෙසි නැහැ අපි අපෙ office එකෙ කලා ඔක...
    අපිට සැහෙන වියදමක් ගියා... අපි කලේ අපෙ නුවර office එක කොළඹ එක
    බත්තරමුල්ල එක සෙරම කට්ටිය එක්ක මැච් එකක්... ඉතින් එක නිස අපි
    සැහෙන්න පරිස්සමෙන් කරන්න ඔනා... විශේශයෙන් වියදම් අදික වැඩක්...

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    Ya ya Its true bro, without money we can't do anything currently.
    ඒක ඒක නගර වල ඉන්න elakiri membersලා සෙට් කරගන්න ඕනේ town vise. grounds වලට sponsorship එකක් ගන්න බැරි වෙන එකක් නැහැ මේ වැඩේට.. ඇත්තටම වැඩේ ටිකක් බරපතලයි. එත් කට්ටිය සෙට් උනොත් අවුලක් නැතුව organize කරගන්න පුළුවන්. ඔක්කොටොම කලින් elakiri set ඒක town vice සෙට් උනානම් හරි....