Edit_/_Format_බැරි_Pen_;_Edit_/_Format_කරන්න

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Edit_/_Format_බැරි_Pen_;_Edit_/_Format_කරන්න

    Edit / Format බැරි Pen ; Edit /Format කරන්න

    images



    ඕන් එහෙනම්.. රයිට් ප්‍රොටෙක්ට් වෙච්ච පෙන්, චිප් හැක් කරන්න ගොඩ දා ගන්න..

    1.
    WindowsKey + R (Run)

    imgres
    2Q==



    2.
    regedit කියල ටයිප් කරල එන්ටර් කරන්නකෝ....

    imgres
    images


    3.
    HKEY_LOCAL_MACHINE > SYSTEM >CurrentControlSet > Control > StorageDevicePolicies
    උඩ ක්ලික් කරල
    Modify දෙන්නකෝ...

    images


    4.
    Value Data "1" තියෙන්නේ...නේද....? අන්න ඒක බින්දුව ("0") කරල එන්ටර් කරන්න

    images


    සමාවෙන්න යහලුවනේ... සමහර අයගේ "StorageDevicePolicies" option එක disable වෙලා... ඒක ඔයාලටත් මතු උණොත් මේ ලින්ක් එකෙන් ඒක ඩවුන් කරගෙන හදාගන්න......

    http://www.howtogeek.com/howto/windows-vista/registry-hack-to-disable-writing-to-usb-drives/

    images


    මෙන්න බොලේ සල්ලි හොයන්න තවත් පට්ටම පට්ට විදියක්... හොදට තියෙන පෙන් එකක් අරගෙන බින්දුව වෙනුවට එක දාල ඒක ආයෙමත් බින්දුව කරන්න රුපියල් සීයයි...

    ෂිට්..ඒව කැතවැඩ.... දන්න දේවල් නොදන්න කොනෙකුට කියල දෙන එක ලොකු පින් කමක්.. යන්න තියන තැනකට යන්න දැන්ම ඉදල පින් අතේ වැඩම කරන්න... දන්න දේවල් නොදන්න අයට කියල දෙන්න... ඉගෙන ගනින් බදාගෙන කන්න නෙවෙයි බෙදාගෙන කන්න...

    ජිල්මාට්ස්ගෙ වැඩක්

    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla