Intouchables-හිතට දැනෙන්නේ romance film විතරද?

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කෝරලේමහත්තයා;13209689 said:
ඔයාද අප්කලෙ ලින්ක් එක වෑඩ නෑ සහෝ.
මම අප් කලේ අයින් කරල බං...:(:(
අපරාදේ බන් අප් කරන්න එපා.sopa එක ආවට පස්සේ mediafire එවුන් film වල ලින්ක් දාපු ගමන් delete කරනවා.

අදත් බැලුවා මං මේක
මම දැනට මේක 3පාරක් බැලුවා බන්.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම ඉවරවෙනකන්ම බැලුවේ නෑ..බලපු ටිකේ නම් කලු එකා සුපිරියට රගනවා පස්සේ බෝරිං වගේ නිසා බැලුවේ නෑ...:baffled::baffled:
+rep
ඉවර වෙනකම් බලපන් බන්:D:D.thk for rep bro:P:P
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Balapanko balala kiyapan hodada kiyala.Supiri film 1. Kiyanna wachana naha. Torrent eken hoda print 1k balala ba ganin. elaz
mama kamathima naluwekuth innawa ban meke aniwa balanawa
images

Thank's Machan Aniwa Balanna One!:yes:Oya Kiwwoth aniwa Film 1ka Supiri!:cool:

& Machan Thawath Hoda Films set unoth Apitath Kiyanna one:D

REP++++++:)

මම ඔයාට එවන්නේ සුපිරි ෆිල්ම් විතරයි මචන් .thks for rep bro
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Maru............
3d-ok2.gif

ස්තුතියි ! මේකත් මරු movie එකක්..මේකත් යාලුවෝ දෙන්නෙක්ගෙ කතාවක්..දෙන්න අඳුර ගන්නෙ. cancer ward එකේදී..දෙන්නටම cancer හැදිලා මැරෙන්න ලන්වෙලා ඉන්නෙ.. ඉතින් ඒ දෙන්නා ward eken පැනලා යනවා ජීවිතේ මෙcච්චර කල් කරන්න බැරිවුන වැඩ list එකක් කරන්න:yes:

l_825232_a87b111a.jpg
පොටෝ එක පේන්නේ නෑ සහෝ:nerd::nerd::nerd: ඔහොම ෆිල්ම් එකක් මම බලලාත් නෑ:confused::confused::confused: පුලුවන්නම් නම කියපන් ෆිල්ම් එක බලන්න ඕනේ:yes::yes::yes:
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එල බලලා කමෙන්ට් එකක් දාපන්:D:D.

    අනිවා මචන් ලස්සන ෆිල්ම් එකක්....මට මේක බලද්දී මතක් උනේ "Guzarish" හින්දි ෆිල්ම් එක...ඒකෙත් රිතික් ගේ සුපිරිම ඇක්ෂන් මේ වගේම.....මේ වගේ ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන මිනිස්සු ගැන අපේ හිත් වලින් හිතන්න ඉඩ අරිනවා මේ ෆිල්ම්ස් වලින්....මට මතකයි ගුසාරිෂ් ෆිල්ම් එකේ එක සිද්දියක් තියෙනවා නඩුවේදී ප්‍රශ්න කරන ලෝයර් ට දැනෙන්නේ සලස්වනවා මුළු ඇඟම පන නැති වෙච්ච කෙනෙක් ගේ ජීවිතෙන් විනාඩි 5ක් ගෙවෙන්නේ කොහොමද කියල.....ඒක හරියට පොඩි පෙට්ටියක් ඇතුලේ හිර වෙලා ඉන්නවා වගේ හැගීමක්.....:(

    ඇත්තටම මේ ෆිල්ම් එකේ අන්තිම ටිකේදි අර කළු පොර කරන වැඩේ මාර ෆීල් වෙනවා.....මේක බලපු යාලුවෙකුත් කිව්වා ඇඩේන්න ආව කියල....එල ෆිල්ම් එකක්....බලපු නැති අය අනිවා බලන්න:yes:
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):):):)
    මේක මම බලපු හොදම ෆිල්ම් එකෙක්
    ගොඩක් ස්තුතියි යාළුවා අනික් අයටත් බලන්ඩ දැම්මට.................
     
    Guzarish මම බැලුවා මචන්:yes::yes::yes: රිතික් ගැන නම් කතා කරන්න වචන නෑ :yes::yes::yes:.ඉන්දීය සිනමාවෙන් බිහිවූ සුපිරිම නලුවෙක්:D:D:D.හ්ම් මේක සත්ය කතාවක් මචන් අර ෆිල්ම් එකේ අන්තිමට කියන්නේ.මේ කලු නලුවගේ රගපෑම නම් සුපිරියිනේ.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :):):):):)
    මේක මම බලපු හොදම ෆිල්ම් එකෙක්
    ගොඩක් ස්තුතියි යාළුවා අනික් අයටත් බලන්ඩ දැම්මට.................
    ස්තුතියි මචන් කමෙන්ට් එකක් දාලා ගියාට:):):).
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මචන් මමත් මේක කලින් බැලුවා.........
    පට්ටම ෆිල්ම් එකක්........
    කට්ටියත් එක්ක බෙදා ගත්තට ස්තූතියි.......