Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ගාල්ලෙ ගිහින් මොනවද අයියේ කරන්න තියෙන්නෙ
    ගාල්ලෙ කොහේ කොහේද යන්නෙ
    රූමස්සල යමුද

    madolduwa,kotuwa rumaswala... rumaswala nanna supiri place akak thiyenawa wediya open place akak newei so hodata kanna bonna unath puluwan :P ....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    madolduwa,kotuwa rumaswala... rumaswala nanna supiri place akak thiyenawa wediya open place akak newei so hodata kanna bonna unath puluwan :P ....
    සුදු වැල්ලෙද:rolleyes: සංචාරක වියාපරෙ නිසා දැන් එතන අවුල් බන් :( මඩොල්දුවෙ වගෙ ගිහින් හවසට කොටුව පැත්තෙත් ගියා නම් හරි;)
    මට නම් පේන්නෙ දැන් නම් කලින් කිව්ව එකෙක් වත් එන්නෙ නැ වගෙ:dull:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    සුදු වැල්ලෙද:rolleyes: සංචාරක වියාපරෙ නිසා දැන් එතන අවුල් බන් :( මඩොල්දුවෙ වගෙ ගිහින් හවසට කොටුව පැත්තෙත් ගියා නම් හරි;)
    මට නම් පේන්නෙ දැන් නම් කලින් කිව්ව එකෙක් වත් එන්නෙ නැ වගෙ:dull:
    trip aka cancel karalada danne nehe ban :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    :rofl::rofl:
    2.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    trip aka cancel karalada danne nehe ban :rolleyes:
    කියන්නෙවත් නැතිව:angry: මටත් පේන්නෙ ඒ වගෙ:frown:
    අපි නම් බෝහෝදුරට කොහෙ හැරි ඉරිදට එහෙම සැට් වෙනවා
    :P
    kavadada yanne? :)
    kauru hari summary eka update karanna, mamath ennam

    උබත් එනවද:rolleyes: මේ එන දෙවෙනිදා තමයි කස්ටිය සෙට් වෙනවා කිව්වෙ:confused: දැන් නම් කොහොමද දන්නෙ නැ:dull:

    මොකො:rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මලාගෙ පාටියකට යන්න ගිහිං bike එකෙන් වැටිල කකුල කඩා ගත්ත ! :no:
    එන්න වෙන එකක් නෑ ! :growl:
    හොද වැඩෙ:Pයන්න ගිහින්ද:rolleyes: නැත්නම් උගුරෙ බයිට් පාවෙන්න ගහලා එනගමන්ද:rofl:
    පාරෙ ගියපු අහිසක මිනිහෙක්ට කරදරයක් නොවි උබෙ කකුල කැඩිලා නැවතුන මැදැයි:baffled:
    මාත් කියන්න බැ හිටියොත් එනවා:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හොද වැඩෙ:Pයන්න ගිහින්ද:rolleyes: නැත්නම් උගුරෙ බයිට් පාවෙන්න ගහලා එනගමන්ද:rofl:
    පාරෙ ගියපු අහිසක මිනිහෙක්ට කරදරයක් නොවි උබෙ කකුල කැඩිලා නැවතුන මැදැයි:baffled:
    මාත් කියන්න බැ හිටියොත් එනවා:dull:

    තෝ කොහෙ එන්නද බොල ඉන්නෙ ගාල්ලෙ කිව්ව නේද ! :growl::growl::growl::growl:
    තුක්‌ තොපි ! :angry: