windows 7 Genuine කරන්නේ කොහොමද ?
මචන්ලා මට windows 7 Genuine කරන්න විදියක් කියපන්කො update කරද්දීත් අඋලක් වෙන්නැති විදියට.
windows 7 ultimate එකක් තිබිල දැම්ම එත් එකේ key එක දැම්මම genuine නෙවි කියල black background එක ඇවිල්ල දැන් .
දැන් දාල තියෙන්නේ windows 7 ultimate 32bit version එකක්
දන්නා එකෙක් හෙල්ප් එකක් දීපන්කො මචං

.