උඹට උන සීන් එකක් නේද...?![]()
![]()
අඩෝ..................... මමත් පොඩි කාලේ ඔයි size තමයි, ඒ උනාට ගහ ගන්න යන්නේ නැහැ බන්, පට්ට බයයි, වලියක් දාගෙන ගෙදර අවොත් ගෙදරින් ඊට වඩා කන්න වෙනවා ..




??? පාඩුවේ ඉන්න තඩියට නේද අර ඇටිකිච්ච නෙලන්නේ...... උස්සල පොලවේ ගහන සීන් එකේදී කෙට්ටු එකාගේ කකුල වදිනව කන්ඩියක, ශුවර් එකටම උගේ කකුල ඩැමේජ්. 
පිස්සු හැදෙනවා ,,,,,,,,,,,,,,
පට්ට ඉල්ලන් කෑම......................


