මෙහෙමත් _ඉල්ලන්_කෑමක්

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    avatar391001_5.gif
    උඹට උන සීන් එකක් නේද...?

    :lol::lol::lol:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    avatar391001_5.gif
    උඹට උන සීන් එකක් නේද...?

    :lol::lol::lol:

    අඩෝ..................... මමත් පොඩි කාලේ ඔයි size තමයි, ඒ උනාට ගහ ගන්න යන්නේ නැහැ බන්, පට්ට බයයි, වලියක් දාගෙන ගෙදර අවොත් ගෙදරින් ඊට වඩා කන්න වෙනවා ..
     
    • Like
    Reactions: tharo

    blue_in_rio

    Well-known member
  • අඩෝ..................... මමත් පොඩි කාලේ ඔයි size තමයි, ඒ උනාට ගහ ගන්න යන්නේ නැහැ බන්, පට්ට බයයි, වලියක් දාගෙන ගෙදර අවොත් ගෙදරින් ඊට වඩා කන්න වෙනවා ..

    ඇත්ත කියපන්, දැනුත් එහෙමයි නේද ? :lol::lol::rofl::rofl:
     

    Nushan

    Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    Adooo apita oka joke unaata oka mehe una scene ekak (Australia)... Mama apu dawas wala hena scene ekak giya oya podi ekata.. Okata kiyanne bulling and owa thahanam mehe... Oya thadiya issarahadiii policiyata yanawai keewe... :D:no::no::no::angry::angry::D:D:D:D
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුද බං ඔතන වැරදි???

    කවුද බං ඔතන වැරදි:rolleyes:??? පාඩුවේ ඉන්න තඩියට නේද අර ඇටිකිච්ච නෙලන්නේ...... උස්සල පොලවේ ගහන සීන් එකේදී කෙට්ටු එකාගේ කකුල වදිනව කන්ඩියක, ශුවර් එකටම උගේ කකුල ඩැමේජ්.

    සීන් එක ඔසි වල ලොකුවට ගියානම් ෆයිනල් ජජ්මන්ට් එකත් කියපල්ලකෝ:nerd: