Elakiri Premier League..... EPL-2012

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    කට්ටිය ඉස්සෙල්ල තමන්ගෙ නගරෙ තැනක සෙට් වෙලා සෙල්ලම් කරන්න පටන් ගන්න ඕන. මෙහෙම පුරුද්දක් විදියට කරගෙන යද්දි ඊළඟ ස්ටෙප් එක organize කරන එක ලේසි වෙයි.

    ගම්පහ වොලිබෝල් කෝට් නම් තියෙනව හැම තැනම.. ඒත් ක්‍රිකට් ගහන්න හොඳ ප්ලේස් එකක් සෙට් වෙන්නෙ නෑනෙ.. :(
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කට්ටිය ඉස්සෙල්ල තමන්ගෙ නගරෙ තැනක සෙට් වෙලා සෙල්ලම් කරන්න පටන් ගන්න ඕන. මෙහෙම පුරුද්දක් විදියට කරගෙන යද්දි ඊළඟ ස්ටෙප් එක organize කරන එක ලේසි වෙයි.

    ගම්පහ වොලිබෝල් කෝට් නම් තියෙනව හැම තැනම.. ඒත් ක්‍රිකට් ගහන්න හොඳ ප්ලේස් එකක් සෙට් වෙන්නෙ නෑනෙ.. :(
    ai ban UC ground eka thiyenne.........
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    ඔය තියෙන්නේ supiri ideas, කට්ටිය නගර වලින් team හදාගෙන වැඩේට බහිමු. maxxa