Nadie Wasalamudaliarachchi ::: Do You Remember Her?

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
අඩේ මෙයාව මතකද? :D
මම ඒ දවස් වල හරිම ආස කරන අක්කියෙක් තමා මේ. :P:love::P
සිරසේ programs කරා ඉස්සරම. දැන්නම් පේන්න ඇත්තෙම නෑ. :(
මෙතුමිය දැන් මොනාද කරන්නේ අනන් මනං විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියමු බලන්න. :yes:

සොරි වෙන්න ඕනා පින්තූර හෙන ලොකුයි. :oo:
මම කෙලින්ම direct links වලින් දැම්මේ. :D

221109_Nad1.jpg

221109_Nad2.jpg

221109_Nad4.jpg

221109_Nad6.jpg

221109_Nad5.jpg

DSC_71299.jpg
 
intox1234

Member
Apr 26, 2009
342
43
0
muna balaanna wechcha amaruwak.. ekko kana witarai, nattan aha witarai.. andayo aliya athagawa wage wadak une, danne ne kollo... bump
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ගොඩ කාලෙකින් දැක්කේ නෑ..

ඒකනේ බන් :dull:

Reply box eka hoya ganna hena gemak dunna.. :rofl:

:rofl:

muna balaanna wechcha amaruwak.. ekko kana witarai, nattan aha witarai.. andayo aliya athagawa wage wadak une, danne ne kollo... bump

ඔව් බන්. පට්ට සයිස් photos. ඇත්ත ජීවිතේදිවත් මෙයා මෙච්චර ලොකු නැතුව ඇති. :rofl:

meya sirsaen ayn vel vena chanel ekakata giyane ( mata eke nama mthaka naha , den eka english channel ekak karala)

2005 දි තරු මංසල ද මොකද්ද program එක කරා මතකයි. ඊටපස්සේ දැක්කේ සිරසේම ගිය teledrama එකක 2009 දි විතර. ඊටපස්සේනම් දැක්කෙම නෑ. :frown:

hariyata penne na.Tava tikak loku karala dapanko

:rofl: මම ලොකු කරලා නෙමෙයිනේ බන්. තිබුණු ටික එහෙම්මම දැම්මා. පොඩි කර කර ඉන්න කාටද වෙලා තියෙන්නේ. :D
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මෙයා දැන් පොත් ලියනව නේද මචන් ?
    අනිත් එක ඈයි බන් photos ටික කෙලින්ම Direct Link දැම්මෙ ?
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මට මතකයි ඉස්සර මගේ ලිස්ට් එකේ මෙයත් ඉදිරිපෙල සාමාජිකාවක්...:P:P:P:P දැන් නම් දකින්නවත් නෑ..:no::no::no::no::no:
     
    අඩෝ.. මේකි හිටියේ කොටි සිරසේ නෙමේ... මර්වියගෙ ස්වර්ණවාහිනියේ...

    ඕකි අර චන්දන සූරියබන්ඩාරගේ (රතු ඉර කල ඩයල් එක ඉස්සර​).. අන්න ඒ ගොබිලගේ නන්ගි හරි අක්කා හරි පාර​... (හෙන වයසයි බන් ඕකි..) උඹට වැඩක් නැතිවෙයි... දැන් පෙට්ටි හුඹස් පෙට්ටි වෙලා ඇති...
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අඩෝ.. මේකි හිටියේ කොටි සිරසේ නෙමේ... මර්වියගෙ ස්වර්ණවාහිනියේ...

    ඕකි අර චන්දන සූරියබන්ඩාරගේ (රතු ඉර කල ඩයල් එක ඉස්සර​).. අන්න ඒ ගොබිලගේ නන්ගි හරි අක්කා හරි පාර​... (හෙන වයසයි බන් ඕකි..) උඹට වැඩක් නැතිවෙයි... දැන් පෙට්ටි හුඹස් පෙට්ටි වෙලා ඇති...

    මෙයා ප යන්නක් කියනවා..නදී හිටියේ සිරසේ..මෙයාගේ අක්ක තමයි ස්වර්නවාහිනියේ හිටියේ..තාරකා වාසමුදලිආරච්චි
     
    මෙයා ප යන්නක් කියනවා..නදී හිටියේ සිරසේ..මෙයාගේ අක්ක තමයි ස්වර්නවාහිනියේ හිටියේ..තාරකා වාසමුදලිආරච්චි

    අඩෝ... අනාගත්තෙමි මම​.... සමාවෙයන්!
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    උබ ඔච්චර ලොකුවට දැම්මෙ හදෙ ආවාට ටික බලන්නද බන්

    x1mt0l.jpg