අඩේ මෙයාව මතකද? 
මම ඒ දවස් වල හරිම ආස කරන අක්කියෙක් තමා මේ.

සිරසේ programs කරා ඉස්සරම. දැන්නම් පේන්න ඇත්තෙම නෑ.
මෙතුමිය දැන් මොනාද කරන්නේ අනන් මනං විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියමු බලන්න.
සොරි වෙන්න ඕනා පින්තූර හෙන ලොකුයි.
මම කෙලින්ම direct links වලින් දැම්මේ.