කොකටත් ඉස්සල්ලා ලොකු මොනිටරයක් හොයන් ඉන්න ඕනා
Image එක right click කරලා view image පලයන්. එතකොට උඹේ monitor එකේ ගානට image එක resize වෙයි. 
To view the large pictures fully on your monitor press (ctrl -) to revert back press (ctrl +)

මෙයා දැන් පොත් ලියනව නේද මචන් ?
අනිත් එක ඈයි බන් photos ටික කෙලින්ම Direct Link දැම්මෙ ?
යා යා. පොතුත් ලියනවා තමයි. මෙයා දැන් හෙන රැඩිකල් චරිතයක්ද කොහෙද.

Direct links දැම්මේ කම්මැලිකමට බන්ස්.

මට මතකයි ඉස්සර මගේ ලිස්ට් එකේ මෙයත් ඉදිරිපෙල සාමාජිකාවක්...දැන් නම් දකින්නවත් නෑ..
![]()
අඩේ උඹෙයි මගෙයි taste එක එකමද කොහෙද. ලෝල්ස්.

bang


අඩෝ.. මේකි හිටියේ කොටි සිරසේ නෙමේ... මර්වියගෙ ස්වර්ණවාහිනියේ...
ඕකි අර චන්දන සූරියබන්ඩාරගේ (රතු ඉර කල ඩයල් එක ඉස්සර).. අන්න ඒ ගොබිලගේ නන්ගි හරි අක්කා හරි පාර... (හෙන වයසයි බන් ඕකි..) උඹට වැඩක් නැතිවෙයි... දැන් පෙට්ටි හුඹස් පෙට්ටි වෙලා ඇති...
පිස්සුද උඹට?


මම මේ මනුස්සකමට ඇහුවේ බන්. වෙන අහවල් බම්බුවකට නෙමෙයි.

මෙයා ප යන්නක් කියනවා..නදී හිටියේ සිරසේ..මෙයාගේ අක්ක තමයි ස්වර්නවාහිනියේ හිටියේ..තාරකා වාසමුදලිආරච්චි



අඩෝ... අනාගත්තෙමි මම.... සමාවෙයන්!



උබ ඔච්චර ලොකුවට දැම්මෙ හදෙ ආවාට ටික බලන්නද බන්

Meya sirase Hindi Top 10 kara sahena kalayak.... Sampath akka



අම්මේ.. මේ අක්කි මෙච්චර ලොකුද බන්...





