මට කෙල්ලෙක් තියාගන්න එක පිටසක්වල ජීවීන් තහනම් කරලා තියෙන්නේ. ඔවුන් මට කියන්නේ
" උඬගු ලියන් නෙලා ගොතන නීල වරල සරසන්නට ඔබ පිපුනේ නැත මේ ප්ලැනට් එකේ."

මට කෙල්ලෙක් තියාගන්න එක පිටසක්වල ජීවීන් තහනම් කරලා තියෙන්නේ. ඔවුන් මට කියන්නේ
" උඬගු ලියන් නෙලා ගොතන නීල වරල සරසන්නට ඔබ පිපුනේ නැත මේ ප්ලැනට් එකේ."

mehe city eka podi ban messina wage nemeyi. gedara net eka slow tikak idahallako mama gedara yanakam. api denna inna ewa dammata aulak nahane

තාම පින්තූර සුද්ද කරනවද මචන්
අවුලක් නෑ හෙමින් සුද්ද කරල දාපන්
eka tamai mamat baluwe..tama na.muge bailayakda koheda meka. 
eka tamai mamat baluwe..tama na.muge bailayakda koheda meka.
![]()
තවම කළුවර කාමරේ...තාම පින්තූර සුද්ද කරනවද මචන්
අවුලක් නෑ හෙමින් සුද්ද කරල දාපන්

හිටපන් හිටපන්
පාස් පෝස්ට් සයිස් පින්තූරයක් සුද්ද කරන්නත් දවස් දෙකක්වත් අඩුගානෙ යනවනෙ

ඔව් යකො කේබල් දිගේ සැටලයිට් දිගේ
ඇයි බං ITALY ඉදලා මෙහෙට එන්න කොච්චර වෙලා යනවද?![]()
පික්සල් එකෙන් පික්සල් එකට සුද්ද කරන්න එපැයිතවම කළුවර කාමරේ...![]()

අන්න ඒකනේ සෙල්ලම් ද ඉතින්..පික්සල් එකෙන් පික්සල් එකට සුද්ද කරන්න එපැයි![]()

කපල කොටලඅන්න ඒකනේ සෙල්ලම් ද ඉතින්..![]()
කපල කොටල
අබල මකල
කිරල මැනල
දුවල පැනල
එනකොට වෙලා යනවනෙ ඉතින්

අයෙත් අහලා...