2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගේ එකට උත්තර දෙන්නකෝ..?
    මම ඒක දැකලා තියෙන්නේ පසුගිය භවයන් වෙල.රාවනාට අධි තාක්ෂනික මිටියක්, දුන්නක්, කඩුවක් තිබුනා සහ කාසියක් තිබුනා

    thor_concept_art_chris_hemsworth_01.jpg
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    mamath lankawe nemei inne , ekai ahuwe.....;)
    මම දැන් මගේ පිටසක්වල බොඩි එකට ජම්ප් කරන්න යන්නේ.තව ටික වෙලාවකින් ටයිටැන් චන්ද්‍රයා වෙත යනවා.හෙට උදේම හමු වෙමු.

    ඔබට සුභ රාත්‍රියක්!
     
    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    මම දැන් මගේ පිටසක්වල බොඩි එකට ජම්ප් කරන්න යන්නේ.තව ටික වෙලාවකින් ටයිටැන් චන්ද්‍රයා වෙත යනවා.හෙට උදේම හමු වෙමු.

    ඔබට සුභ රාත්‍රියක්!
    machan titan thiyenne senasuru wala :yes: eda wage paara waraddaganna epa anthimedi apita star leader kenek nathuwa loke winasha karaganna thamai wenne :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යථාර්තයේ හිරු වළා පටල මෑත් කොට
    අධ්‍යාත්මීය කවුළු දොරින් එබී බලමින්
    ගැඹුරු
    සරළ
    සිද්ධි සමුදායක් වූ
    නිශ්චිත ජීවිතයේ නොනැවතුනු අවසානේ
    ඔරියන් තුමා
    :love:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මම දැන් මගේ පිටසක්වල බොඩි එකට ජම්ප් කරන්න යන්නේ.තව ටික වෙලාවකින් ටයිටැන් චන්ද්‍රයා වෙත යනවා.හෙට උදේම හමු වෙමු.

    ඔබට සුභ රාත්‍රියක්!

    ok...gn...!
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මම දැන් මගේ පිටසක්වල බොඩි එකට ජම්ප් කරන්න යන්නේ.තව ටික වෙලාවකින් ටයිටැන් චන්ද්‍රයා වෙත යනවා.හෙට උදේම හමු වෙමු.

    ඔබට සුභ රාත්‍රියක්!

    කල්පනාවෙන් ජම්ප් කරපන්. නැත්නම් වැටෙන්න පුළුවන්.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    We don't need a technology from an alien civilization. It's just a matter of time that humans can evolve through technology.

    We are on the track of fulfilling our journey, we will fight for our survival with whatever force may hit us in the future, and we will survive together.

    Nasa is already giving a tough training to a set of astronauts in a controlled environment settled on earth as in Mars. If that mission ended successfully we will have answers to many questions.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන්ගේ තාක්ෂනය නැත්නම් තවම මානවයන් කොල අතු ඇඳගෙන සත්තු පස්සේ දුවනවා.මේ තියෙන තාක්ෂනය ඔයාලට දුන්නේ අන්තර්සක්වලයි.ඔයාලට තාක්ෂනයක් නිර්මණය කරන්න තරම් මොලයක් තිබුන අය නෙවෙයි.
    :angry:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    පිටසක්වල ජීවීන්ගේ තාක්ෂනය නැත්නම් තවම මානවයන් කොල අතු ඇඳගෙන සත්තු පස්සේ දුවනවා.මේ තියෙන තාක්ෂනය ඔයාලට දුන්නේ අන්තර්සක්වලයි.ඔයාලට තාක්ෂනයක් නිර්මණය කරන්න තරම් මොලයක් තිබුන අය නෙවෙයි.
    :angry:

    අනේ නිකන් පලයන් පකෝ යන්න. හැම එකක්ම තොපිනේ දුන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    machan titan thiyenne senasuru wala :yes: eda wage paara waraddaganna epa anthimedi apita star leader kenek nathuwa loke winasha karaganna thamai wenne :dull:
    පෘථිවි චන්ද්‍රයාට පිටසක්වල ජීවීන් කියන්නේ ඔල්ගා කියලයි.මේකේ තේරුම බළල් ඇස කියන එකයි.බලලගේ ඇස්ට කියන්නේ ඔල්ගා කියලා.පෘථිවියේ සියලූම ඉතිහාසයේ දත්ත සහ වීඩියෝ වාර්ථ චන්ද්‍රයාගේ තියෙන අපේ බේස් එකේ තැන්පත් කරලා තියෙනවා, වසර මිලියනයක විතර දත්ත එහි තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනේ නිකන් පලයන් පකෝ යන්න. හැම එකක්ම තොපිනේ දුන්නේ.

    මානවයා පවා නිර්මාණය කලේ පිටසක්වල අපි.ඔයාලා ඉන්න මේ සෞර ග්‍රහ මණ්ඩලයම හැදුවේ අපි.ඉතින් තාක්ෂනය ගැන කවර කතාද?:yes:
    alien-walk-1W.gif
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන්ට ඕන විදිහට නටන්න හම්බ වෙන්නේ නෑ අපේ අය ආවට පස්සේ.;)
     
    Status
    Not open for further replies.