කන්‍යාවක්

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කෙල්ල හදන්නේ කොල්ලට කෙල්ලව එපා කරවන්න ..කෙල්ල් මේ දගලන්නෙ ඩ්වෝස් වෙන්න හේතුවක් හදාගෙන ඩ්වෝස් වෙන්න.
    උබේ යාලුවට කියපන් ශොට් එක දීල ඩිවොස් කරන්න කියල..
    පාහර කෙල්ලෝ.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මොන පොන්නයෙක්ද ඕයි ඒ.. උගෙ කොන්ද පණ නැති එක තමා ඔක්කොටම හේතුව :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    uba kollata kiyapan kellata ninda yanna nidi pethi deela paara deepan kiyala

    ai ithin eki polici yanna da rape kala kiyala

    ita passe divorce wenna kiyahan.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    කෙල්ල හදන්නේ කොල්ලට කෙල්ලව එපා කරවන්න ..කෙල්ල් මේ දගලන්නෙ ඩ්වෝස් වෙන්න හේතුවක් හදාගෙන ඩ්වෝස් වෙන්න.
    උබේ යාලුවට කියපන් ශොට් එක දීල ඩිවොස් කරන්න කියල..
    පාහර කෙල්ලෝ.

    ow. aniwa shot eka deela, dan sellan dala experiments oni nam evath karala divorse wena eka thiyenne.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කෙල්ල මෝඩ එලදෙනක් සහ කොල්ල ගොන් බඳින කණුවක්.
    මෙහෙම ජීවත් වෙන්න පුලුවන්ද විවාහක ජෝඩුවකට?
    හැමනිලා පල කියලා එලවනවා මම නං.
    අනික මේ කෙල්ල කන්‍යාවක් කියන්නෙ කවුද?
    ලොවෙත් නැතුව ඇති කන්‍යාභාවය.මේකිට වෙන පොරක් අනිවා ඉන්න ඕනෙ.
    කොල්ලව ගොනාට අන්දගෙන ඉන්නෙ වෙන දේකට වෙන්න බෑ.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කෙල්ල මෝඩ එලදෙනක් සහ කොල්ල ගොන් බඳින කණුවක්.
    මෙහෙම ජීවත් වෙන්න පුලුවන්ද විවාහක ජෝඩුවකට?
    හැමනිලා පල කියලා එලවනවා මම නං.
    අනික මේ කෙල්ල කන්‍යාවක් කියන්නෙ කවුද?
    ලොවෙත් නැතුව ඇති කන්‍යාභාවය.මේකිට වෙන පොරක් අනිවා ඉන්න ඕනෙ.
    කොල්ලව ගොනාට අන්දගෙන ඉන්නෙ වෙන දේකට වෙන්න බෑ.

    :yes:

    මාත් එකඟයි උඹේ කතාවට....
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    porak gahuwa nam hari yanawa ohoma baya wela puluwanda yakoo ganunta..ona magulak wenna kiyalaa kollata gama illana kiyapan..!
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොල්ලට Counselor කෙනෙක් ගාවට ගිහින් මේ ගැන කියන්න කියන්න..එයා උදව් කරයි..
    මට ටිකක් උදව් කරන්න අමාරුයි මම තාම ඒ විෂයේ යෙදෙමින් ඉන්න කෙනෙක් නිසා.ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක් නිසා..
    අපි සමහර වෙලාවට මේකේ නොදකින පැත්තක් තියෙන්න පුලුවන් ඇත්තටම තියෙනවා.....
    ආවට ගියාට මොකුත් කියන්න බැහැ..මොක උනත් ඒක පවුලක්..
    කොල්ල කෙල්ලගෙන් බලු බැනුම් ඇහුවත් කොල්ල කෙල්ල එක්ක ඉන්නෙ යම් හේතුවක් නිසා නේ..
    උඹ හොඳම යාළුවෙක් නම් මේ යාලුවව බලලා හොඳම Counselor කෙනෙක් ගාවට එක්ක ගෙන යන්න..
    ඕක ගොඩ දාගන්න පුලුවන්...
    :yes: :yes: :yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යකෝ කොල්ලෙක් උනාම පෞරුෂයක් තියෙන්න ඕන. කෙල්ලගෙ පස්සෙන් යන කාලෙ පොඩ්ඩක් නැවුනට දාගත්තට පස්සෙ ආයෙත් තමන්ගෙ පෞරුෂය කියන එක හදාගන්න ඕන. කෙල්ලට ඕන විදියට නටන්න දුන්නොත් කෙළ උනා තමයි. මූ නම් මහ පොන්සි ඩයල් එකක් වගේ. :P