එළ එළ...අප්පටසිරි දැන් දැක්කේ
මේ තේර්ඩ් එක උබ පටන් අරන් එල එල
මම දාන්න කියල හුග කලක් ඉදන් බලන් ඉන්නේ අද බිසී හෙට දැන්නම් ලොට් එඅක්ක්

පරක්කු වැඩියි බන් දන්නා කියන ඔක්කොම වගේ කොසා දාල ඉවරයි![]()



![]()
අත්තනායක මොඩල්
![]()
Elephant Back Model (EE 102,103,106,107,108)
![]()
Mitsubishi Lancer ASP Model
![]()
Swift 1.3 Center Antenna Model
![]()
වොක්ස්වැගන් රුපවාහිනී මොඩල්
![]()
AE100 White Light Model
කලින් දාපු photo එක පේන්නෙ නැති හින්දා ආයෙත් දානවා ඔන්න........
![]()
Rosa ලැට් දොර මොඩල්![]()



![]()
මෙන්න මේකට කෝට්ටෙ පෑත්තෙ කියන්නෙ පන්සලේ මොඩල් එහෙම නෑත්නම් කිරිකඩේ මොඩල් කියලයි.. හේතුව මාදුලුවාවෙ සෝබිත හාමුදුරුවො මේ වර්ගයෙ එකක් පාවිච්චි කිරීම හා හිත හොද මීකිරි කඩේ මුදලාලි මේ වර්ගයේ එකක් පාවිච්චි කිරීම

Crown ekak neda? naththan Cefiro da?Crown ekak neda? naththan Cefiro da?

mekata kiyanne bank model dolphin
![]()
peapolse bank eka godaaak use karana nisa