IT salaries in Sri Lanka

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    are you sure about these salary scales of Mora grads @ virtusa? coz about 2 years back they gave only around half of these salaries..

    Ya those are the rough salary ranges given this time..There may be slight variation maybe around 5k to 10k... I know since few of my friends have selected... :yes::yes::yes:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    එහෙම එකක් කියලා කියන්න බෑ නේද. IFS එක පඩි අතින් පස්සෙ හොඳ වෙනවද නම් දන්නෙ නෑ පටන් ගන්න කොට නම් විශේෂ හොඳක් නැහැ. නිදහසේ වැඩ ටික කරගෙන ඉන්න පුලුවන් 5.30 ට පස්සෙ වැඩ ඉවරයි වෙන තැන්වල වගේ මහ රෑ කටු කන්න ඕනෙ නැහැ.

    කෑමත් නිකන්ද කොහෙද. :P ශුවර් නැහැ. hrm ගෙන් වැඩි විස්තර දැන ගන්න. :yes::yes:

    @hrm සිරාවට මචන් පඩි එහෙම කොහොමද? මේ දවස්වල ගන්නවද?

    මොරටුවෙ උන්ගෙ thinking ability + hard work වලට තමා මම හිතන්නෙ ගන්නවා ඇත්තෙ. ඔය company වලින් කරන වැඩ වලට analytical skill එක ටිකක් වැඩියෙන් ඕනා. කලින් මොරටුවෙන් ගත්ත අය හොඳට perform කරලා තිබීමත් ඒකට එක හේතුවක් මම හිතන්නෙ.

    8000 වැඩ කරන කාලෙ පඩිය නෙමේනෙ training එකට දෙන allowance එකනෙ. ඒක ඉතින් කාටත් එකයි මොන company එකේ උනත් එකයි. :yes:

    Me davasvala IFS nam sure naha machooo... IFS vala ida madi seen ekak tama kiyanne... :baffled::baffled::baffled: Eka nisa recruitment karana eka sure karanna ba kiwwa.... :confused::confused::confused:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    lankawe degree holder kenekuta dena salary eka godak adui. its better to work abroad and bring money in to the country rather than doing a low salary job here. :yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අපේ ටීම් එකේ මොරටුව, UCSC, NIBM තුන් දෙනෙක් ඉන්නවා. මම SLIIT. අපේ Tech Lead තව institute එකක. ඒ නිසා මම ඔය හැම එකම ගැන අත්දැකීමෙන්ම දන්නවා. ඇත්තම කිව්වොත් මොරටුවෙ එකාගෙ analytical skill එක සුපිරි. ටීම් එකේ අනිත් අයට වඩා වැඩි සැලරියක් පොරට හම්බවෙනවා. ඒකෙ අසාධාරණයකුත් නෑ ඉතින් වැඩ ගැන බැලුවම. :rolleyes::rolleyes::rolleyes:

    Trainee කෙනෙක්ට නම් අපේ දෙන්නෙත් 10000 තමයි.
    :yes::yes:

    උඹ කොහෙද වැඩ කරන්නෙ මචන්? :)
     
    Nohim Ys

    Well-known member

  • එහෙම එකක් කියලා කියන්න බෑ නේද. IFS එක පඩි අතින් පස්සෙ හොඳ වෙනවද නම් දන්නෙ නෑ පටන් ගන්න කොට නම් විශේෂ හොඳක් නැහැ. නිදහසේ වැඩ ටික කරගෙන ඉන්න පුලුවන් 5.30 ට පස්සෙ වැඩ ඉවරයි වෙන තැන්වල වගේ මහ රෑ කටු කන්න ඕනෙ නැහැ.

    කෑමත් නිකන්ද කොහෙද. :P ශුවර් නැහැ. hrm ගෙන් වැඩි විස්තර දැන ගන්න. :yes::yes:

    @hrm සිරාවට මචන් පඩි එහෙම කොහොමද? මේ දවස්වල ගන්නවද?

    මොරටුවෙ උන්ගෙ thinking ability + hard work වලට තමා මම හිතන්නෙ ගන්නවා ඇත්තෙ. ඔය company වලින් කරන වැඩ වලට analytical skill එක ටිකක් වැඩියෙන් ඕනා. කලින් මොරටුවෙන් ගත්ත අය හොඳට perform කරලා තිබීමත් ඒකට එක හේතුවක් මම හිතන්නෙ.

    8000 වැඩ කරන කාලෙ පඩිය නෙමේනෙ training එකට දෙන allowance එකනෙ. ඒක ඉතින් කාටත් එකයි මොන company එකේ උනත් එකයි. :yes:

    IFS 5.30න් පස්සේ වැඩ නෑ කියලා මත් අහලා තියනවා මචන්:yes:.
    ඔය කෑම දෙන කතාවත් අහල තියනවා:yes:;).

    @hrm
    IFS, Brand Lunch එකක් දෙනවා කියන්නේ ඇත්තද බං ? :rolleyes::P

    මචන් Tom,
    training එකට දෙන allowance එකනෙ 8000.... With degree එනකොට ඒ training එක නැතුව කෙලින්ම SE විදිහට join වෙන්න බැරිද ?
    Class එකක් වගේවත් තිබුනොත්... :rolleyes::rolleyes::)
     
    Nohim Ys

    Well-known member
  • අපේ ටීම් එකේ මොරටුව, UCSC, NIBM තුන් දෙනෙක් ඉන්නවා. මම SLIIT. අපේ Tech Lead තව institute එකක. ඒ නිසා මම ඔය හැම එකම ගැන අත්දැකීමෙන්ම දන්නවා. ඇත්තම කිව්වොත් මොරටුවෙ එකාගෙ analytical skill එක සුපිරි. ටීම් එකේ අනිත් අයට වඩා වැඩි සැලරියක් පොරට හම්බවෙනවා. ඒකෙ අසාධාරණයකුත් නෑ ඉතින් වැඩ ගැන බැලුවම. :rolleyes::rolleyes::rolleyes:

    Trainee කෙනෙක්ට නම් අපේ දෙන්නෙත් 10000 තමයි.
    :yes::yes:

    මචං, මෝරා එකාගේ Average Salary එකත් එක්ක, උඹේ Salary එක හුගක් වෙනස් ද බං ?:confused:

    මමත් එකේ SLIIT මචං. :D

    Class එකක් තිබුනොත් ඒක Salary එකට බලපාන්නේ නැද්ද ?
    :)

    Most importantly MIT and WSO2 don't have QA type of a job and as well they don't need just developers.. they need people to be made as solution architectures, consultants and BAs... For those you need people with good mathematics, analytical skills, quick learning skills and problem solving ability.

    The students are selected from the merit list to the UoM and the best 100 out of them go to Electronics and next best 100 go to Computer science... therefore it is quite natural for someone to think those people are born with those talents.

    True that private universities offer very competitive education compared to government unis... but you guys need to show to the industry that you 2 are talented as them... then they will pay you higher salaries and recruit for good positions.

    Thx for the information machan. I agree with with you. It's true, that Students @ Mora got their skills. Cz, with this exam call "A/Lz", it's not easy to get to that position, specially when it's a merit :)
    But tell me this, if some person comes from somewhere like SLIIT or NIBM with the skills you mentioned(good mathematics, analytical skills, quick learning skills and problem solving ability), will he get any chance of competing with a student from Mora ? I mean, just think of a batch top or someone with a "A class", will he still be recruited as a trainee with a allowance of Rs.8000 ?:dull:
    :):):)
     
    Last edited:

    gepa

    Well-known member
  • මම නම් හිතන විදියට මුලිංම ට්‍රේනිං එකකට යනව නං ඉතින් පොඩි කම්පැනියක වැඩට යන එකයි නුවනට හුරු..එතකොට පොටෝ ශොප් වැඩේ ඉඳන් ලොකුවට කෝඩිං කරන තැනට එනකං වැඩ හුරු වෙනවා..හොඳට වැඩ පුලුවන් උනාට පස්සේ අවුරුද්දක විතර එක්ස්පීරියන්ස් ගත්තහම ලොකු කම්පැනියකට වැඩි පඩියට සෙට් වෙන එක ලේසි වැඩක් මට තේරෙන හැටියට...මමත් පහුගිය සතියේ ඉන්ටව් ගියා පොඩි කම්පැනියක.වැඩේ හරි යයි හිතෙනවා....සෙට් උනොත් කොල්ල ගොඩ..IFS,VIRTUSA,MIIT යන්න මුලින් ට්‍රයි කරනවට වඩා පොඩි කොම්පැනියක් හොඳයි කියලා හිතෙනවා..හොඳ ට්‍රේනිං එකක් ලැබුනොත් තමුන්ට තනියම උනත් වැඩක් කරලා හොඳ ගානක් හම්බ කර ගන්න පුලුවන් වෙයි කියලත් හිතෙනවා..මොකෝ හිතන්නේ ඒ ගැන...
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මචං, මෝරා එකාගේ Average Salary එකත් එක්ක, උඹේ Salary එක හුගක් වෙනස් ද බං ?:confused:

    මමත් එකේ SLIIT මචං. :D

    Class එකක් තිබුනොත් ඒක Salary එකට බලපාන්නේ නැද්ද ?
    :)

    Thx for the information machan. I agree with with you. It's true, that Students @ Mora got their skills. Cz, with this exam call "A/Lz", it's not easy to get to that position, specially when it's a merit :)
    But tell me this, if some person comes from somewhere like SLIIT or NIBM with the skills you mentioned(good mathematics, analytical skills, quick learning skills and problem solving ability), will he get any chance of competing with a student from Mora ? I mean, just think of a batch top or someone with a "A class", will he still be recruited as a trainee with a allowance of Rs.8000 ?:dull:
    :):):)

    If you are really really good doesn't matter where you from... You can go to even MIT...:yes::yes::yes: I know a person from SLIIT who has recruited by MIT two or three months ago..

    But has a thorough experience in C/C++ from 1st Year...
     
    Last edited:

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    This is a great discussion , a really helpful one.

    I like if you guys can draw your attention to Networking & Systems side as well, coz mostly this discussion is based in software/programming area IMO.

    Surely you won't get eye popping salaries in Networking field in SL, but atleast if you are a CCNP/MCITP with a degree qualification, what are the best places to work on in SL? (with/without experience?)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    This is a great discussion , a really helpful one.

    I like if you guys can draw your attention to Networking & Systems side as well, coz mostly this discussion is based in software/programming area IMO.

    Surely you won't get eye popping salaries in Networking field in SL, but atleast if you are a CCNP/MCITP with a degree qualification, what are the best places to work on in SL? (with/without experience?)

    me too wanna know this :yes::yes::D
     
    Nohim Ys

    Well-known member
  • If you are really really good doesn't matter where you from... You can go to even MIT...:yes::yes::yes: I know a person from SLIIT who has recruited by MIT two or three months ago..

    But has a thorough experience in C/C++ from 1st Year...

    machan,
    Why you mentioned about C/C++ ?:nerd:
    Does MIT work only with that ? :)

    "MIT & WSO2"; Can we prefer them as the best place to be ? :rolleyes:
    As it is said, it's so hard to get into those. isn't it.
    :):)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    This is a great discussion , a really helpful one.

    I like if you guys can draw your attention to Networking & Systems side as well, coz mostly this discussion is based in software/programming area IMO.

    Surely you won't get eye popping salaries in Networking field in SL, but atleast if you are a CCNP/MCITP with a degree qualification, what are the best places to work on in SL? (with/without experience?)

    me too wanna know this :yes::yes::D

    Hmm for network guys https://www.facebook.com/pages/Exetel/104069412964306Exetel is a good place.. :D:D:D

    There are few guys who did networking degree at SLIIT are having their salary around 80 to 90k :yes::yes::yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    IFS 5.30න් පස්සේ වැඩ නෑ කියලා මත් අහලා තියනවා මචන්:yes:.
    ඔය කෑම දෙන කතාවත් අහල තියනවා:yes:;).

    @hrm
    IFS, Brand Lunch එකක් දෙනවා කියන්නේ ඇත්තද බං ? :rolleyes::P

    api hitapu kale nam dunna. danuth denewa athi. aththatma supiri lunch ekak thama eka. samahara dawas wala chicken and prones 2kama thibba. :P:P anika buffet ne. one tharam kanna puluwan free.

    dan nam thathwe danna.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    machan,
    Why you mentioned about C/C++ ?:nerd:
    Does MIT work only with that ? :)

    "MIT & WSO2"; Can we prefer them as the best place to be ? :rolleyes:
    As it is said, it's so hard to get into those. isn't it.
    :):)

    Hmm at MIT most of the development are done using C++.. There are vary few developments doing using java for their internal projects as I heard from my friends who are working there..

    Hmm MIT and WSO2 can be mentioned as best place for some ways for e.g The reputation you get if you says that you work for MIT;););).. But there are good companies other than them if you are considering about the salary other than the ... for e.g Creative Solutions pays a good salary... :yes::yes::yes: (difficult menas ban they (MIT and WSO2)are more into state university student and Tom Riddle has explained some reasons in previous replies... )
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    IFS 5.30න් පස්සේ වැඩ නෑ කියලා මත් අහලා තියනවා මචන්:yes:.
    ඔය කෑම දෙන කතාවත් අහල තියනවා:yes:;).

    @hrm
    IFS, Brand Lunch එකක් දෙනවා කියන්නේ ඇත්තද බං ? :rolleyes::P

    මචන් Tom,
    training එකට දෙන allowance එකනෙ 8000.... With degree එනකොට ඒ training එක නැතුව කෙලින්ම SE විදිහට join වෙන්න බැරිද ?
    Class එකක් වගේවත් තිබුනොත්... :rolleyes::rolleyes::)

    කම්පනි එකට යන්න ඉස්සෙල්ලා software company එකක වැඩ කරලා නැත්තම් නිකන්ම ගන්න එකක් නම් නෑ. :no::no:

    ඔයාට ලැබෙන මුලම work experience එක SE කෙනෙක් විදියට ගන්න වෙන්නෙ නෑ. ඒක ප්‍රායෝගික නෑනෙ බං. :yes: ASE විදියට ගන්න ඉඩ තියෙනවා.

    මොරටුවෙ අය හැමෝම ඩිග්‍රිය ඉවරවෙලා ජොබ් එකට යන කාලෙ වේද්දි මාස 6ක් වැඩ කරලා තියෙන්නෙ කම්පනි එකක. ඒක නිසා ඒ ගොල්ලොන්ව කෙලින්ම SE ගන්නවා.

    උඹට හොඳම වැඩේ ඩිග්‍රිය කරන අතරතුර ට්‍රේනින් එකක් ගන්න එක. ට්‍රේනින් යන්නත් ලේසියි පස්සෙ ජොබ් එකකට යන්නත් ලේසියි. නැත්තම් ට්‍රේනින් නැතුව කෙලින්ම ජොබ් එකක් ගන්න කටු කන්න වෙනවා. ගත්තත් මුලින් ට්‍රේන් වෙන්න කියවි.
     
    Last edited: