PIC PROGRAMMING තනියෙන් ඉගෙනගන්න කැමතිද? එහෙනම් මෙන්න....

dasanayake dmas

Active member
  • May 6, 2012
    515
    168
    43
    PIC PROGRAMMING තනියෙන් ඉගෙනගන්න කැමතිද? එහෙනම් මෙන්න....

    මචන්ලා මටත් ඕවා ගැන මුකුත් දනුමක් තිබ්බෙ නෑ. මගේ ෆ්‍රෙඩෙක් තමයි මටත් මේ විදුසර පත්තරේ ගියපු ලිපි වල පිඩීඑෆ් ටික දුන්නෙ. මේකෙන් පට්ට දනුමක් ගන්න පුලුවන් මචන්.:yes::yes:

    ඔන්න මම ඒ ටික upload කරා. කැමති උන් ඉන්නවනම් බාගනිල්ල.
    මෙන්න ලින්ක් එක...:P:P:P

    https://docs.google.com/file/d/0B7oiknsoLaklNjRmUUlDZE03WjQ/edit

    මේකෙ තියෙන්නෙ;;;;;;
    introduction to pics and pic programming,
    pic programming softwares,
    about PICs,
    about pic progrmmers,
    LED lightings using pics,
    seven segment display handling,
    analog to digital conversion,
    LCD display handling,
    motor controlling,
    trans meters ()
    serial communication,
    and more...
    by using PICs.:rolleyes::rofl::D:D

    මුකුත් අව්ලක් ආවොත් අහපන් මම දන්න විදියට කියල දෙන්නම්.:yes:

    ආ තව දෙයක් මේකට වියඩමකට කියල යන්නෙ ඕන බඩු ටික ගන්න යන වියදම විතරයි....;);)

    මේ ටිකෙන් වඩක් ගන්න පුලුවන් කියල හිතනවනම් මටත් පොඩි bump එකක් comment එකක් දාපල්ලා...:P:P:P:D:D
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මගේ අම්මේ බන් පොඩි... ඉදපන් කන්නාඩියක් ඩාගෙන එනකල්.... එල එල... රෙප් දුන්නා.....

    tumblr_m8pymzhteF1qb5lnr.gif
     
    • Haha
    Reactions: Kolama

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඔය ලිපි පෙල ගොඩක් හොදයි. පහල ලින්ක් එක ටෙක්නිකල් හංදිය කියන සයිට් එකේ. පේරා ඉංජිනියරින් සෙට් එකක් කරන්නේ. ඕකෙත් තියෙනවා එල ලිපි පෙලක්. කැමති අය බලන්න http://www.tech-handiya.com/
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටත් ඕනි වෙලා තිබ්බේ
    තෑන්ක්ස් මචා
    ඩිජිටල් වොච් එකක් හදාගන්න ට්‍රයි එකක් දෙන්න ඕනි