Software Engineering Company එකක Employee කෙනෙක්ට ඇත්තටම කරන්න තියෙන රාජකාරිය මොකක්ද? Self Taught Developers ලට තනියෙන් ඉගෙනගන්න බැරි Consepts මොනවද?

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    concepts ගැන අයිඩියා එකක් අරගෙන මුලින්ම මොකක් හරි Project එකක් ලියන්න එතකොට ඔය ටික ‍කොහොමද ගලපගන්නේ කියලා අයිඩියා එකක් එනවා මුන දෙන්න වෙන ප්‍රෂ්ණ එක්කලා එවාට solution හොයනකොට
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    තනියෙන් ඉගෙන ගන්න එක හොදයි. නමුත් උපාධිය ගන්න. උපාධිය අත්‍යවශ්‍යයි
     
    • Like
    Reactions: Psiko