Software Engineering Company එකක Employee කෙනෙක්ට ඇත්තටම කරන්න තියෙන රාජකාරිය මොකක්ද? Self Taught Developers ලට තනියෙන් ඉගෙනගන්න බැරි Consepts මොනවද?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,261
    113
    23
    Kandy
    මං මේ දවස්වල ඉස්සරහට මොනවද කරන්නේ කියලා Plan කරන ගමන් ඉන්නේ. මට ඉස්සරහට Software Engineering පැත්තෙන් Campus එකේ ඉගෙනගන්න පොඩි ආසාවක් තියෙනවා. ඒ හින්ද මං කෝකටත් කියලා ඔය Courses දෙක තුනක් Download කරලා තනියෙන් Software Developing ඉගෙනගත්තා. ඒ වුනාට මං Elakiri Threads කියවන්න පටන්ගද්දී තේරුන දෙයක් තමා මං ජීවිතේට අහලවත් නැති Consepts සෑහෙන ගොඩක් තියෙනවා කියලා. මට තේරුන විදිහට ඒ consepts, Full Stack Development Course එකකදිවත් උගන්නන දේවල් නෙමෙයි. මං නිකං ඒ වචන ටික Google එකේ Search කරාට පස්සේ මට ඒ වචන වලට සම්බන්ධ වෙනත් වචනත් සෑහෙන ගොඩක් හම්බුනා. මෙන්න මේ වචන ටික තමා හම්බුනේ.

    SRS - මේක @siri_ayya යි @හෙළයෙක් අයියයි පැහැදිලි කරලා දුන්නා. ඒ දෙන්නට ගොඩක් ස්තුතියි.

    SDLC
    Software Testing
    Agile
    Scrum
    Project Management
    SQA

    මට මේ වගේ වචන ගැන ඉගෙනගන්න "පටන්ගන්න ඕනෙ කොතනින්ද" කියලවත් හිතාගන්න බැරුව ඉන්නේ. මං හිතන්නේ මේ වගේ Consepts උගන්නන්නේ Campus එකේදී. ඒ වුනාට මට මේ වගේ දේවලුත් පොඩ්ඩක් කලින්ම දැනගෙන යන්න තියෙනවානම් හොඳයි කියලා හිතෙනවා.
    මට තියෙන ප්‍රශ්නෙ තමයි මේ වගේ අමුතු වචන වලට කියන "පොදු නමක්" තියෙනවද? මේ වචන වලට අමතරව මට මෙතන miss වෙලා තියෙන තවත් වචන තියෙනවද? මේ වගේ වචන ගැනත් පොඩ්ඩක් කලින්ම research කරලා යන්න පුළුවන් Resources / YouTube videos / Books එහෙම තියෙනවද? මේ වගේ දේවල් ටිකත් තනියෙන් ඉගෙනගන්නව නම් මං කොතනින්ද පටන් ගන්න ඕනේ?

    අනිත් එක තමා මට Software Companies ඇතුලේ Developers ලට ඇත්තටම කරන්න තියෙන "Job එක" මොකක්ද කියලා කිසිම අදහසක් නෑ. ඒ හින්ද මං තනියෙන් ඉගෙනගත්ත දේවල් මට ඇත්තටම වැදගත් වෙයිද නැද්ද කියලවත් මං දන්නෙ නෑ. ඒ හින්දා දැනට Software Companies වල වැඩ කරන කට්ටිය ඔයගොල්ලො Company එක අස්සේ සිදු කරන රාජකාරිය "හරියටම විස්තර කරලා" කියන්න පුළුවන්ද?
    (Eg: ඔයගොල්ලො පාවිච්චි කරන Programming Languages / Frameworks මොනවද, ඔයගොල්ලො පාවිච්චි කරන Cloud Services මොනවද, ඔයගොල්ලො කරන්නේ Software එකට අදාල Frontend Code එක ලියන එකද, Backend Code එක ලියන එක ද, Databases හදන එකද, Deploy කරන එකද වගේ දේවල්. ඔයගොල්ලන්ට පැවරී ඇති රාජකාරිය සඳහා ඔය කට්ටියට ගෙවන Salary එක කොච්චරද කියලා සඳහන් කරන්න පුළුවන් නම් ඒකත් ලොකුම ලොකු උදව්වක්.)

    අනිත් එක තමා ඔයගොල්ලො Software Companies ඇතුලේ හදන Softwares "ඇත්තටම මොන වගේද" කියලා දල අදහසක් දෙන්න පුලුවන්ද? ඔයගොල්ලෝ Softwares කියලා ඇත්තටම හදන්නේ Web Apps ද? එහෙමත් නැත්තං Websites ද? එහෙමත් නැත්නම් Electron JS වගේ දේවල් වලින් Desktop Apps ද හදන්නේ? නැත්තං APIs / Web Services වගේ එව්වද හදන්නේ? නැත්තං Mobile Apps ද හදන්නේ? ඔයගොල්ලො හදන්නේ B2B Softwares ද? නැත්තං B2C Softwares ද?

    මම දැනට Full Stack Web Development තනියෙන් ඉගෙනගෙන ඉන්නේ. මම React, NodeJS, Express, Databases, APIs වගේ දේවල් දන්නවා. මට Microservices, Serverless වගේ දේවලුත් පොඩ්ඩක් පුළුවන්. තව Flutter Framework එකත් යම්තාක් දුරකට පුළුවන්. තව මං Devops සහ AWS Course එකක් කරන්නම් කියලා ඉන්නේ. මේ වගේ දේවල් ඉගෙනගත්ත එක මට අනාගතේට ඇත්තටම වැදගත් වෙයිද? මට තේරුණ විදියට ලංකාවෙ ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ Java, PHP, Spring, ASP.NET, Laravel වගේ එව්වා. මං Software Company එකක වැඩ කරන්න යනවා නම් මට අලුතෙන් Java, PHP වගේ Languages සුත් ඉගෙන ගන්න වෙනවද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,107
    1
    16,324
    113
    Black Pearl
    Working with team

    self learn karapu kenekta wenna puluwan lokuma challenge eka team work and smoothly working with others :)
    api university wala igena gaddi, therune nattam kuppu danawa/ dagannawa
    help ekak ona unoth thawa kenek ta denawa, api hira unat help gannawa
    minissu ekka interact wenawa hodata, thawa communication skills other soft skills hadenawa
    ewa ona wenawa work karaddi
    overall minissunge attitude ekath balapanawa
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    299
    146
    43
    33

    Entry level එකටත් ඔය වගේ හොද background study එකක් කරා කියන්නේ හොද අනාගතයක් තියෙනවා කියලා පේනවා 😀 Good luck.
    මම නම් මුල්ම job එකට යද්දී ඔය මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ. ඉගෙනගත්ත ඔක්කොම හම්බුනේ experience එකෙන්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    15,095
    2
    10,146
    113
    Home Sweet Home
    location plz
    තව මං Devops සහ AWS Course එකක් කරන්නම් කියලා ඉන්නේ.
    මං මේ දවස්වල ඉස්සරහට මොනවද කරන්නේ කියලා Plan කරන ගමන් ඉන්නේ. මට ඉස්සරහට Software Engineering පැත්තෙන් Campus එකේ ඉගෙනගන්න පොඩි ආසාවක් තියෙනවා. ඒ හින්ද මං කෝකටත් කියලා ඔය Courses දෙක තුනක් Download කරලා තනියෙන් Software Developing ඉගෙනගත්තා. ඒ වුනාට මං Elakiri Threads කියවන්න පටන්ගද්දී තේරුන දෙයක් තමා මං ජීවිතේට අහලවත් නැති Consepts සෑහෙන ගොඩක් තියෙනවා කියලා. මට තේරුන විදිහට ඒ consepts, Full Stack Development Course එකකදිවත් උගන්නන දේවල් නෙමෙයි. මං නිකං ඒ වචන ටික Google එකේ Search කරාට පස්සේ මට ඒ වචන වලට සම්බන්ධ වෙනත් වචනත් සෑහෙන ගොඩක් හම්බුනා. මෙන්න මේ වචන ටික තමා හම්බුනේ.

    SRS - මේක @siri_ayya යි @හෙළයෙක් අයියයි පැහැදිලි කරලා දුන්නා. ඒ දෙන්නට ගොඩක් ස්තුතියි.

    SDLC
    Software Testing
    Agile
    Scrum
    Project Management
    SQA

    මට මේ වගේ වචන ගැන ඉගෙනගන්න "පටන්ගන්න ඕනෙ කොතනින්ද" කියලවත් හිතාගන්න බැරුව ඉන්නේ. මං හිතන්නේ මේ වගේ Consepts උගන්නන්නේ Campus එකේදී. ඒ වුනාට මට මේ වගේ දේවලුත් පොඩ්ඩක් කලින්ම දැනගෙන යන්න තියෙනවානම් හොඳයි කියලා හිතෙනවා.
    මට තියෙන ප්‍රශ්නෙ තමයි මේ වගේ අමුතු වචන වලට කියන "පොදු නමක්" තියෙනවද? මේ වචන වලට අමතරව මට මෙතන miss වෙලා තියෙන තවත් වචන තියෙනවද? මේ වගේ වචන ගැනත් පොඩ්ඩක් කලින්ම research කරලා යන්න පුළුවන් Resources / YouTube videos / Books එහෙම තියෙනවද? මේ වගේ දේවල් ටිකත් තනියෙන් ඉගෙනගන්නව නම් මං කොතනින්ද පටන් ගන්න ඕනේ?

    අනිත් එක තමා මට Software Companies ඇතුලේ Developers ලට ඇත්තටම කරන්න තියෙන "Job එක" මොකක්ද කියලා කිසිම අදහසක් නෑ. ඒ හින්ද මං තනියෙන් ඉගෙනගත්ත දේවල් මට ඇත්තටම වැදගත් වෙයිද නැද්ද කියලවත් මං දන්නෙ නෑ. ඒ හින්දා දැනට Software Companies වල වැඩ කරන කට්ටිය ඔයගොල්ලො Company එක අස්සේ සිදු කරන රාජකාරිය "හරියටම විස්තර කරලා" කියන්න පුළුවන්ද?
    (Eg: ඔයගොල්ලො පාවිච්චි කරන Programming Languages / Frameworks මොනවද, ඔයගොල්ලො පාවිච්චි කරන Cloud Services මොනවද, ඔයගොල්ලො කරන්නේ Software එකට අදාල Frontend Code එක ලියන එකද, Backend Code එක ලියන එක ද, Databases හදන එකද, Deploy කරන එකද වගේ දේවල්. ඔයගොල්ලන්ට පැවරී ඇති රාජකාරිය සඳහා ඔය කට්ටියට ගෙවන Salary එක කොච්චරද කියලා සඳහන් කරන්න පුළුවන් නම් ඒකත් ලොකුම ලොකු උදව්වක්.)

    අනිත් එක තමා ඔයගොල්ලො Software Companies ඇතුලේ හදන Softwares "ඇත්තටම මොන වගේද" කියලා දල අදහසක් දෙන්න පුලුවන්ද? ඔයගොල්ලෝ Softwares කියලා ඇත්තටම හදන්නේ Web Apps ද? එහෙමත් නැත්තං Websites ද? එහෙමත් නැත්නම් Electron JS වගේ දේවල් වලින් Desktop Apps ද හදන්නේ? නැත්තං APIs / Web Services වගේ එව්වද හදන්නේ? නැත්තං Mobile Apps ද හදන්නේ? ඔයගොල්ලො හදන්නේ B2B Softwares ද? නැත්තං B2C Softwares ද?

    මම දැනට Full Stack Web Development තනියෙන් ඉගෙනගෙන ඉන්නේ. මම React, NodeJS, Express, Databases, APIs වගේ දේවල් දන්නවා. මට Microservices, Serverless වගේ දේවලුත් පොඩ්ඩක් පුළුවන්. තව Flutter Framework එකත් යම්තාක් දුරකට පුළුවන්. තව මං Devops සහ AWS Course එකක් කරන්නම් කියලා ඉන්නේ. මේ වගේ දේවල් ඉගෙනගත්ත එක මට අනාගතේට ඇත්තටම වැදගත් වෙයිද? මට තේරුණ විදියට ලංකාවෙ ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ Java, PHP, Spring, ASP.NET, Laravel වගේ එව්වා. මං Software Company එකක වැඩ කරන්න යනවා නම් මට අලුතෙන් Java, PHP වගේ Languages සුත් ඉගෙන ගන්න වෙනවද?
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    299
    146
    43
    33
    SDLC
    Software Testing
    Agile
    Scrum
    Project Management
    SQA

    මේවා ගැන focus කරන්න ඕනේ නෑ දැන්ම. ඒව job එකට ගියාම දැනගයි. Follow කරන tech, languages තමයි මුලින් decide karanna one. Job එකේ මුල් කාලේ path එක වෙනස් කරන්න පුලුවන් හැබැයි පහු වෙනකොට අමාරුයි. මාත් php වලින් මාරු උනේ හරි අමාරුවෙන්.
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Muladi oya wage sahenna prashna bn. wadeta set wenna wenna idea ekak enawa...degree eka karala nathnm me field ekata enna kamathi nm me side eken degree ekak karanna..eeken boho durata awashya basic eka hamabawenawa.. programming, db wage basic tika hariyta set karagnna. basic knowledge ekenma interns walata gnnawa dn gdak places wala.. recruit karana aya balanne basic thyeida kiyla.. eyalage training eken passe oya gdak prashna shape wenawa.. my advice...hariyta basic tika goda dagnna..
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,212
    113

    Kasun0

    Active member
  • Apr 15, 2011
    299
    146
    43
    33

    ඇත්තටම කරන්න තියෙන රාජකාරිය depends on the company. It can be maintaning, developing their single/ few products, or doing small multiple projects time to time.​

    It can be front end or UI development, or backend. But most companies looking for fullstack developers, you need to know whole prject development.
    And handling server side issues.
    Again all depends on the compnay and job role.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,261
    113
    23
    Kandy
    මේ Open source CS degree එකේ syllabus එක බලන්න, ඕන නම් කරන්න
    https://github.com/ossu/computer-science
    හොදට analyze කරලා ප්‍රශ්නේ අහලා තියෙනවා(y)
    බොහොම ස්තූතියි! 🤩
    මේක නම් පට්ටම වටිනවා. ලොකුම ලොකු උදව්වක්!❤️🤩

    Thank you! ❤️❤️
    ------ Post added on Jun 14, 2022 at 6:31 AM

    ඇත්තටම කරන්න තියෙන රාජකාරිය depends on the company. It can be maintaning, developing their single/ few products, or doing small multiple projects time to time.​

    It can be front end or UI development, or backend. But most companies looking for fullstack developers, you need to know whole prject development.
    And handling server side issues.
    Again all depends on the compnay and job role.
    Thanks a lot! 🤩🤩
    ------ Post added on Jun 14, 2022 at 6:32 AM
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,984
    15,673
    113
    Working with team

    self learn karapu kenekta wenna puluwan lokuma challenge eka team work and smoothly working with others :)
    api university wala igena gaddi, therune nattam kuppu danawa/ dagannawa
    help ekak ona unoth thawa kenek ta denawa, api hira unat help gannawa
    minissu ekka interact wenawa hodata, thawa communication skills other soft skills hadenawa
    ewa ona wenawa work karaddi
    overall minissunge attitude ekath balapanawa
    ඔය ටීම් වර්ක් වගේ දේවල් ලොකුවට නැතුව කෙලින්ම වැඩකට බැහැල තනියෙන් ගේමක් ගහගන්න චාන්ස් එකක් නැද්ද ඔය ෆීල්ඩ් එකේ?