We are gonna start the ElaKiri Radio again

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
අඩෝ මං නැතුව එළකිරි Radio කරන්න...???
හෙන ගහන වැඩ කරන්න එපා...
මං මේ කිරියට ආවෙත් ඔය ඉලව්ව නිසා...
:frown::frown::frown::frown::frown:

8 වෙනකන් ඉන්නේ නෑ...
ඔන්න දැන්ම ඉඳගත්තා මං...
:D:D:D:D:D

picture.php

 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තව ටික වෙලාවකින් කට්ටියගෙම මහන්සියෙන් ඔපවත්වුනු එළකිරි Radio පටන් ගන්නා වගයි :yes::yes: